තෙදින ශෝක කාලය තුළ සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කරන ලෙස ඉල්ලීමක්
විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය හේතුවෙන් තෙදින ජාතික ශෝක කාලයක් රජය විසින් ඊයේ ප්‍රකාශයට පත් කරනු ලැබුවා. ඒ අනුව අද , හෙට සහ අනිද්දා යන තෙදින තුළ ජාතික කොඩිය අඩකුඹු කර තැබීමට නියමිතයි. සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තැබීමට කටයුතු කරන ලෙසයි රාජ්‍ය…

ප්‍රදේශ කිහිපයකට අද වැසි
දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද දිනයේ උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා වව්නියාව, මුලතිව්, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොනරාගල දිස්ත්‍රික්ක…
මානව සම්පත් නැංවීමට ජපානයෙන් වෙමරටට ආධාරයක්
මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය සඳහා ජපාන රජය විසින් ශ්‍රී ලංකාවට ජපන් යෙන් මිලියන 282ක හෙවත් රුපියල් මිලියන 591ක පමණ ආධාර ප්‍රදානයක් ලබා දී තිබෙනවා.…
සංචාරක සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස සුරංජිත් වෑවිට මහතා පත්කර තිබෙනවා. ඒ මහතා ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයෙකු ලෙසද කටයුතු කරනු ලබන බවයි…
මහනුවර ඇසළ මහා පෙරහැර අද සිට ඇරඹෙයි
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ පවත්වන 2026 ඇසළ මහා පෙරහර අද සිට ආරම්භ වනවා . ඒ අනුව මෙවර ඇසළ මහා පෙරහරේ ප්‍රථම කුඹල් පෙරහර අද…
ඉන්දීය ආරක්ශක ඇමති මෙරට නිල සංචාරයක
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජනාත් සිං මෙරට නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා. අදාළ සංචාරය සැප්තැම්බර් මස පළමු සතිය තුළ සිදුවනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා…
සමිත් පුර චතූ දිවයිනට
පාතාල කල්ලි සාමාජිකයෙකු වන දිමුතු චතුරංග නොහොත් ‘සමිත්පුර චතු නැමැත්තා අද උදෑසන දිවයිනට රැගෙන විත් තිබෙනවා. 28 හැවිරිදි සමිත්පුර චතු අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී…
ග්‍රාම නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කරයි
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ග්‍රාම නිලධාරීන් විසින් ආරම්භ කර තිබූ වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කර තිබෙනවා. ග්‍රාම නිලධාරීන්ගේ සංගම් සහ රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය…
මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාවට නැංවීමට නියමිත බව බව පොලීසිය පවසනවා. අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර…
ශිරාන් බාසික්ගෙන් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ශිරාන් බාසික් නැමැත්තා දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පියවර ගෙන තිබෙනවා. ඉකුත් මාර්තු මාසයේදී ඩුබායිහීදී අත්අඩංගුවට…
පෞද්ගලික බැංකු කළමනාකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට
නීතිවිරෝධී ක්‍රමයට අමෙරිකානු ඩොලර් බිලියනයක පමණ මුදලක් විදෙස් රටවලට පිටකිරීමේ සිදුවීමක් සම්බන්ධව ප්‍රධාන පෞද්ගලික බැංකු 4ක කළමනාකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ…
වසර අවසානයේ දී එල්නිනෝ තත්ත්වයේ ප්‍රබල වර්ධනයක්
අද දිනයේ සබරගමුව පළාතේත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල…
වනජීවී පශු වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට මාස 2 ක් ඉක්මවයි
හදිසි අවස්ථාවලදී ආරක්ෂක අමාත්‍යාංශයේ සේවයේ නියුතු පශු වෛද්‍ය නිලධාරීන්ගේ සේවය ලබා ගැනීමට පරිසර අමාත්‍යාංශය කටයුතු කර ඇති බව වනජීවී හා සත්වෝද්‍යාන පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය…
දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
නයාරු මුහුදු තීරයේ දියනෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලීමෙන් මිය ගොස් තිබෙනවා. අදාළ පුද්ගලයා පවුලේ ඥාතින් සහ මිතුරන් පිරිසක් සමඟ විනෝද චාරිකාවක් ගොස් සිටියදී මෙලෙස දියේ…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
වසර 50කට පසු සඳ වටා දින දහයක ගමනක නිරත වීමට නාසා ආයතනය සූදානමින් පසුවනවා. එළඹෙන පෙබරවාරි මාසයේ මුල් දින කිහිපය…
“අපි තුර්කියට පැනලා යන්න සේරම ලැහැස්ති කරලා තිබුණේ. තව දවස් දෙකක් පරක්කු වුණා නම් සර්ලට අපේ වලිගෙවත් අල්ලන්න ලැබෙන්නේ නැහැ.”…
නිසාන් R35 GT-R නිෂ්පාදනය වසර 18 කට පසු අවසන් කිරීමට එම ආයතනය තීරණය කර තිබෙනවා. ඒ මෝටර් රථ ඉතිහාසයේ ඇදහිය…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා වාහනයක් ගන්නට සිහින දකින්නෝද සමාජයේ…
පිලිපීනයේ පැවති ”මිස් ටුවරිසම් යුනිවර්ස් – 2025” (Miss Tourism Universe ) තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ආදිත්‍යා වැලිවත්ත,…
මේ වන විට මහා බාධක කොරල් පරය දැඩි තර්ජනයකට මුහුණ දී ඇති බව නිවර්තන සමුද්‍රීය පර්යේෂණ ආයතනය අණාවරණය කර තිබෙනවා.…
ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩකයන් 14 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ඒ අනුව මෙම සංචිතයේ නායකත්වය…
රුමේෂ් තරංග අභිබවමින් ජර්මනියේ ජුලියන් වීබර් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන
ජාත්‍යන්තර මලල ක්ර ීඩා සම්මේලනයේ නවතම හෙල්ල විසිකිරීමේ ලෝක ශ්‍රෙ ්ණිගත කිරීම්වලට…
ශ්‍රී ලංකාව, එංගලන්තය සහ පාකිස්ථානය අතර තුන්කොන් තරගාවලියට දින නියම කෙරේ
ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්ථානයේ සිදු කරන තරග සංචාරයේ කාලසටහන පාකිස්ථාන ක්‍රිකට් පාලක…
ශ්‍රී ලංකාව ලකුණු 288 ක් පසුපසින්
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට්…
නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට
හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි
ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්
ඇලස්කාවේ ගුවන් අනතුරක්
අමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්තයේ බටහිර ප්‍රදේශයේදී කුලී ගුවන් යානයක් අනතුරට ලක් ව තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
ඩ්‍රෝන සඳහා පැනවූ තීරුබදු වහාම ඉවත් කරන ලෙස චීනය ඇමරිකාවට කියයි
සෞදි අරාබියට හූති කැරලිකරුවන්ගෙන් ඩ්‍රෝන ප්‍රහාර
බොරතෙල් මිල ඉහළට
යුක්රේන ප්‍රහාරවලින් රුසියාවේ 7දෙනෙකු ජිවිතක්ෂයට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ප්‍රමිතියෙන් තොර පොහොර සම්බන්ධයෙන් විමර්ශනයක්
ලුණු ආනයනය කිරීම සඳහා අවසර
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස්
මෙන්න තවත් සුබ ‘රස’ ආරංචියක්!
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…


























































