
ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩකයන් 14 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ඒ අනුව මෙම සංචිතයේ නායකත්වය ධනංජය ද සිල්වාට හිමිව ඇති අතර, කමිඳු මෙන්ඩිස් උප නායකත්වය දරනු ලබනවා. මෙම තරගය අගෝස්තු මස 23 වනදා සිට 27 වන දා දක්වා කොළඹ ීක් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.














