
තෙවැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ඊයේ පැවති බොක්සිං තරගයකින් ශ්‍රි ලංකාවට ජය හිමිව තිබෙනවා.
ඒ කිලෝග්‍රෑම් 60 ලයිට් වේට් බර පන්තියෙන් තරග කළ රවිඳු ජයනාත්, සොලමන් දුපත් හි මකානා මැක්ස් ක්‍රිඩකයා පරාජය කිරීමත් සමගයි. ඒ, වට 5 ට 0 ක ජයක් හිමිකර ගනිමින්.














