දේශීය පුවත්
ගින්නකින් බරපතල තුවාල ලැබූ මවක් සහ දියණියක් රෝහලට
බුත්තල මහගොඩයාය ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නක් හේතුවෙන් මවක් සහ දියණියක් බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. පොලිසිය කියා සිටියේ කාමරය සම්පූර්ණයෙන්ම ගින්නෙන්…
වන අලි ප්‍රහාරයකින් විදේශිකයෙක් මරුට
සීගිරියේ සංචාරයක නිරත වෙමින් සිටි සංචාරක යුවලක් වන අලි ප්‍රහාරයකට…
ජනපති හෙට ඉන්දියාවට
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනය අනුව ජනාධිපති අනුර…
IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය දිවයිනට
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා අද (16) පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. ඇය…
හැටන් අධිකරණයේ නීතිඥවරු කළු කොඩි ඔසවයි
අකුරේගොඩ දී නීතිඥයෙකුට සහ ඔහුගේ බිරිඳට වෙඩි තැබීමට එරෙහිව විරෝධය පාමින් නීතිඥ සංගමයේ තීරණයක් අනුව…
අදත් ප්‍රදේශ කිහිපයකටම වැසි
මධ්‍යම සහ ඌව පලාත්වලත් අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි…
පසමිතුරන්ගේ සටනින් ඉන්දියාවට ජය
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ලොවම අවධානය යොමු කළ ඉන්දු පාකිස්තාන ක්‍රිකට් තරගයෙන් ලකුණු…
වත්තලින් ජීව උන්ඩ තොගයක් හමු වෙයි
වත්තල ගාල හන්දිය ප්‍රදේශයේදී ජීව පතරොම් සහිත පාර්සලයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. බස්නාහිර පළාත් උතුර…
මහාචාර්්‍ය තිස්ස විතාරණට ජනපති අවසන් ගෞරව දක්වයි
අභාවප්‍රාප්ත ලංකා සම සමාජ පක්ෂයේ නායක සහ හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු වූ මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ…
සාමාන්‍ය පෙළ අපේක්ෂකයින්ට විශේෂ දැනුම් දීමක්
හෙට ආරම්භ වීමට නියමිත අපොස සාමාන්‍ය පෙළ විභාගයේ කාලසටහන පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලෙස…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222


















