
පාතාල කල්ලි සාමාජිකයෙකු වන දිමුතු චතුරංග නොහොත් ‘සමිත්පුර චතු නැමැත්තා අද උදෑසන දිවයිනට රැගෙන විත් තිබෙනවා. 28 හැවිරිදි සමිත්පුර චතු අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින අයෙක් බවයි පොලීසිය පැවසුවේ. ඔහුට එරෙහිව පොලීසිය විසින් රතු නිවේදනද නිකුත් කර තිබූනා.














