Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඩෙංගු රෝගීන් තවදුරටත් ඉහළට

    2026-07-06

    බොරතෙල් මිල පහතට

    2026-07-06

    පුරාවිද්‍යා සතිය හෙටින් ඇරඹෙයි

    2026-07-06
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඩෙංගු රෝගීන් තවදුරටත් ඉහළට
    • බොරතෙල් මිල පහතට
    • පුරාවිද්‍යා සතිය හෙටින් ඇරඹෙයි
    • බස්නාහිර පළාතේ රෝහල් රැසක ඩෙංගු රෝගීන්ගේ ධාරිතාවය උපරිමයට
    • කාන්තා T20 ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට
    • ඉරානය සහ කටාර් රාජ්‍ය අතර වෙළද ගණුදෙනු යළි ඇරඹෙයි
    • මීගමුව බන්ධනාගාර ගැටුමේ තොරතුරු රැසක් හෙලිවෙයි
    • ජාතික අනතුරු නිවාරණ සතිය අද සිට ඇරඹෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කාන්තා T20 ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට

    කාන්තා T20 ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට

    2026-07-06කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත් වුනා.
    ඒ අනුව ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගත්තේ 7වැනි වරටයි.
    ඊයේ අවසන් වූ මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 4ක් දැවී ලකුණු 150ක් රැස්කර සිටියා.
    කෙසේ නමුත් එම ඉලක්කය හඹාගිය ඔස්ට්‍රේලියාව ආරම්භයේ  සිටම එංගලන්ත පන්දු යවන්නියන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කර, තරගයේ සම්පූර්ණ පාලනය සියතට ගැනීමටයි සමත් වුනේ.
    ඒ අනුව ඔවුන් සිය ඉලක්කය කඩුලු 3ක් පමණක් දැවී තරගයේ 18 වැනි පන්දුවාරයේදී පසුකර යෑමට සමත් වුනා.
    ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර ලෙසින් හැඳින්වෙන ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී මෙම අවසන් මහා තරගය ඊයේ පසුවරුවේ පැවැත්වුනා.

    ආශ්‍රීත පුවත්:  හෙදියන් සහ ගුරුවරුන් වර්ජනයකට සැරසෙයි
    Australia England Women's T20 World Cup
    පෙර පුව​තඉරානය සහ කටාර් රාජ්‍ය අතර වෙළද ගණුදෙනු යළි ඇරඹෙයි
    ඊළඟ පුව​ත බස්නාහිර පළාතේ රෝහල් රැසක ඩෙංගු රෝගීන්ගේ ධාරිතාවය උපරිමයට

    සබැ​ඳි පුවත්

    ඩෙංගු රෝගීන් තවදුරටත් ඉහළට

    බොරතෙල් මිල පහතට

    පුරාවිද්‍යා සතිය හෙටින් ඇරඹෙයි

    බස්නාහිර පළාතේ රෝහල් රැසක ඩෙංගු රෝගීන්ගේ ධාරිතාවය උපරිමයට

    ඉරානය සහ කටාර් රාජ්‍ය අතර වෙළද ගණුදෙනු යළි ඇරඹෙයි

    මීගමුව බන්ධනාගාර ගැටුමේ තොරතුරු රැසක් හෙලිවෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඩෙංගු රෝගීන් තවදුරටත් ඉහළට

    2026-07-06

    බොරතෙල් මිල පහතට

    2026-07-06

    පුරාවිද්‍යා සතිය හෙටින් ඇරඹෙයි

    2026-07-06

    බස්නාහිර පළාතේ රෝහල් රැසක ඩෙංගු රෝගීන්ගේ ධාරිතාවය උපරිමයට

    2026-07-06
    ක්‍රීඩා පුවත්

    කාන්තා T20 ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට

    2026-07-06

    කාන්තා T20 ලෝක කුසලානයේ අවසන් තරගය අද

    2026-07-05

    යෙවාන් ඩේවිට් ට තවත් ජයග්‍රහණයක්

    2026-07-05
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group