Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දැවිතෙල් සහ නැප්තා මිල පහළට

    2026-09-04

    කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට දැමූ අයෙකු අත්අඩංගුවට

    2026-09-04

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම ඇරඹෙයි

    2026-09-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දැවිතෙල් සහ නැප්තා මිල පහළට
    • කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට දැමූ අයෙකු අත්අඩංගුවට
    • වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම ඇරඹෙයි
    • සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට
    • වියට්නාමයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ 11කට මරණ දඬුවම නියම කරයි
    • අධි වෝල්ටීයතා සම්ප්‍රේෂණ මාර්ග අසල සරුංගල් යැවීමෙන් වළකින්න – මහජනතාවට දැනුම්දීමක්
    • ජනතා විශ්වාශය ගොඩ නගාගැනීම පොලියේ ප්‍රධාන වගකිමක් – ජනපති කියයි
    • වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම ඇරඹෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට

    දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට

    2026-03-29කියවීමට මිනිත්තු 1ක් ගතවේ.4,524 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 මිලිග්‍රැම් 960 ක් සමග පොලිස් අත්අඩංගුවට ගත් බව මැදවච්චිය පොලිසිය පවසනවා.

    පසුගිය 27 වන දින පසවරු 5.30 ට පමණ මැදවච්චිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පී.කේ.යූ.ඩබ්ලිව් අබේගුණවර්ධන මහතාට ලද තොරතුරක් අනුව අංක 23, පන්සල පාර, මැදවච්චිය ලිපිනයේ පදිංචි සිටි එම සැකකාර කාන්තාවගේ නිවස පොලිසිය විසින් පරික්ෂා කර තිබෙනවා. එහිදී එම කාන්තාව සන්තකයේ තිබි හෙරොයින් නැමති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 මිලිග්‍රැම් 960 ස්ථානාධිපතිවරයා විසින් සොයාගෙන තිබෙනවා.

    ඒ අනුව සැකකාර කාන්තාව මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම හා ජාවාරම් කිරිමේ වරදට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    එහිදී කළ සෝදිසි කිරීම්වලට අනුව මෙම කාන්තාවට 2022 වර්ෂයේ පොසොන් මස 04 වන දින එක්තරා පදනමක් විසින් සිය සංවත්සරයට සමගාමීව ලබාදුන් ගෞරව සම්මානයක් ලෙස ගුප්ත විද්‍යා, ශිරෝමණී,ප්‍රජා ප්‍රසාදනී, දිරිය කාන්තා, ජනරංජන ශ්‍රී , දේශබන්දු නාමයෙන් ගෞරව සම්මානයක්ද ලබාගෙන තිබෙනවා.

    ඒවන විටත් සැකකාරිණිය මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරමින් කිහිපවතාවක්ම පොලිස් අත්අඩංගුවට පත්ව සිටි අයෙක් බව අනාවරණය වූ බව පොලිසිය පවසනවා.

    අත්අඩංගුවට ගැනුණු සැකකාරිය ඊයේ (28) දින මැදවච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රදවා ප්‍රශ්න කිරීමේ නියෝගයක් ලබාගනිමින් පොලිසිය බාරයේ මේවනවිට රදවාගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

    පෙර පුව​තපාසලේදී සිසුවෙක්ට පහර දුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට
    ඊළඟ පුව​ත බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    දැවිතෙල් සහ නැප්තා මිල පහළට

    කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට දැමූ අයෙකු අත්අඩංගුවට

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම ඇරඹෙයි

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    වියට්නාමයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ 11කට මරණ දඬුවම නියම කරයි

    අධි වෝල්ටීයතා සම්ප්‍රේෂණ මාර්ග අසල සරුංගල් යැවීමෙන් වළකින්න – මහජනතාවට දැනුම්දීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දැවිතෙල් සහ නැප්තා මිල පහළට

    2026-09-04

    කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට දැමූ අයෙකු අත්අඩංගුවට

    2026-09-04

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම ඇරඹෙයි

    2026-09-04

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04
    ක්‍රීඩා පුවත්

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group