මහවැලි ගඟ අවට පහත් බිම් ප්‍රදේශවලට අනතුරු ඇඟවීමක්.
පස්බාගේ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහවැලි ගඟ අවට පහත්බිම් ප්‍රදේශවලට මහ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, මහවැලි ගංගාවේ ඉහළ ධාරා ප්‍රදේශයට පසුගිය පැය කිහිපය තුළ අධික වර්ෂාපතනයක් ලැබී ඇති බවයි.…

වියළි කාළගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්
උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඊයේ පස්වරු 4.00ට නිකුත් කළ මෙම නිවේදනය අද පස්වරු 4.00 දක්වා වලංගු බවයි…
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද සිට දීප ව්‍යාප්ත වර්ජනයක
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අද පෙරවරු 8.00 සිට දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට පිවිසීමට තීරණය කර තිබෙනවා. ඒ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සෞඛ්‍ය කාර්යාලයේ සිදුවන අනීතික…
සංචාරක පැමිණීම ඉහළට
ජනවාරි මස ආරම්භයත් සමග මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 1,450,000 සීමාව ඉක්මවා තිබෙනවා. ඒ අනුව ජනවාරි 01 වැනිදා සිට අගෝස්තු 18 දින දක්වා…
එල් නීනෝ හේතුවෙන් දිස්ත්‍රික්ක 7 කට බලපෑම්
එල් නිනෝ බලපෑම හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 7ක් බලපෑමට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එම මධ්‍යස්ථානය පෙන්වා දෙනුයේ එම දිස්ත්‍රික්ක 7හි ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 23ක්…
ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට
මොනරාගල, හම්බෙගමුව ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී ප්‍රවාහනයට සූදානම් කර තිබූ ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී ගංජා කිලෝග්‍රෑම් 1044යි ග්‍රෑම් 180ක් සිය භාරයට…
ලබන වසරේ සිට විදුලි දුම්රිය ආරම්භ කිරීමට සැලසුම්
කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශ ආවරණය වන පරිදි ලබන වසරේදී නව විදුලි දුම්රිය ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කිරීමට නියමිත බව පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය…
ඉදිකිරීම් උපාංග සොරකම් කළ සැකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
කඹුරුගොඩ තේක්කවත්ත ප්‍රදේශයේ ඉදිකරමින් පවතින නිවසකට ගෙනවිත් තිබූ ඉදිකිරීම් උපාංග තොගයක් සොරාගත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම උපාංහ රුපියල් ලක්ෂ 12ක් පමණ වටිනාකමකින් යුක්ත…
ලොරි රථයක ගැටී පදිකයෙකු ජීවිතක්ෂයට
මාරවිල – වෙන්නප්පුව මාර්ගයේ කටුනේරිය ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් පදිකයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ වෙන්නප්පුව දෙසට ධාවනය වූ ලොරි රථයක ගැටීමෙන් බවයි වාර්තා වන්නේ. අනතුරින් බරපතල…
දිවයිනේ ප්‍රධාන ජලාශවල ජල ධාරිතාව 37% දක්වා පහළට
දිවයිනේ ප්‍රධාන ජලාශ 73 ක සමස්ත ජල ධාරිතාව සියයට 37% දක්වා පහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ප්‍රධාන ජලාශ…
දියේ ගිලීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට
ඇහැලියගොඩ ප්‍රදේශයේ ගල්පොත්තහේන වැවේ දිය නාමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 22 හැවිරිදි මීගහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි සඳහන් වන්නේ. මියගිය…
මුස්ලිම් දේවස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 10ක රාජ්‍ය ප්‍රතිපාදන
ගම්පහ දිස්ත්‍රික්කයේ මුස්ලිම් දේවස්ථාන සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 10ක රාජ්‍ය ප්‍රතිපාදන ලබාදී ඇති බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසනවා. ඒ ආගමික ස්ථාන…
ප්‍රථම රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ ප්‍රථම රන්දෝලි පෙරහැර අද පස්වරු 6.44ට යෙදී ඇති සුබ මොහෙතින් වීථි සංචාරය කිරීමට නියමිත තිබෙනවා. මෙම පෙරහැර දළදා වීදිය, පන්සල්…
නන්දා මලිනියන්ගේ ජන්ම දිනය අදයි
ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්රයට අමිල මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ 83 වැනි ජන්ම දිනය අදට යෙදී තිබෙනවා. පසුගිය 20…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ෆෙස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් විසින් අලුතින් දියත් කළ ට්විටර් ගිණුමට සමාන ත්රෙඩ්ස් යෙදවුමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ට්විටර් හිමිකරු…
ලෝකයේ විශාලතම ජාත්‍යන්තර සම්මාන උළෙලක් මෙරටදී පැවැත්වීමට තීරණය කර ඇති බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසනවා. මේ සදහා…
බම්බලපිටිය ලෙයාර්ඩ්ස් පාරේ ග්‍රාම නිලධාරි කාර්යාලය අසල මෝටර් රථයක රැඳී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ පුත් නීතිඥ කවින් ජයසේකර…
මෙටා සමාගම (Meta) විසින් “Parental Controls” නමින් නව මාපිය පාලන විශේෂාංගයක් හඳුන්වා දී තිබේ. එමඟින් දෙමාපියන්ට තම දරුවන්ගේ Facebook Messenger…
අඹු සැමියන් ලෙස ජීවත් වූ යුවල 11 ක් නීත්‍යානුකූල විවාහ ගිවිස ගැන්වීම අද (20) දින වරකාපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදුකර…
කාන්තාවන් දෙදෙනෙකුට බැන තර්ජනය කර එක් කාන්තාවකගේ මුහුණ බද්ධ කර සකස් කරන ලද අසභ්‍ය වීඩියෝ පට ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලයට…
ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට
ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම වෙනුවෙන් වූ තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ අද සමත් වුණා. ඒ 20යි20 ආකෘතියෙන්…
ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර විස්සයි විස්ස තරගාවලියේ තුන්වන සහ…
රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ
රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩා සංගමයේ නවතම ශේණිගත කිරීම් ලයිස්තුවේ ද ඉදිරියට…
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට
මැලේසියානු කාන්තා කණ්ඩායම ලකුණු 86කින් පරාජය කර ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ…
FIFA තරගාවලියේ කොලොම්බියාව පැරදූ ස්විට්සර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට
සුපිරි ක්‍රීඩක රෝනාල්ඩෝ පාපන්දු පිටියට සමුදෙයි
ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද
ප්‍රබල බ්‍රසීල කණ්ඩායම FIFA ලෝක කුසලානයෙන් නිල වශයෙන් ඉවතට
නේපාලයට ඉන්දියාවෙන් තවත් සහනාධාර
විනාශකාරී ගංවතුර සහ නායයෑම් හේතුවෙන් දැඩි අර්බුදයකට ලක්ව සිටින නේපාලය වෙනුවෙන් ඉන්දියාව සිය මානුෂීය ආධාර සැපයීමේ වැඩසටහන තවදුරටත් ඉදිරියට ගෙන ගොස් තිබෙනවා. ඒ අනුව ඖෂධ, අධිකරණ වෛද්‍ය සැපයුම්, කූඩාරම්, සනීපාරක්ෂක කට්ටල සහ නිදන බෑග් ඇතුළු තවත් සහනාධාර ටොන් 11ක් නේපාලය වෙත යැවීමට පියවර ගෙන තිබෙනවා. ‘X‘ ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජයශංකර්…
රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100% ක තීරුබදු
පාකිස්ථානයේ පිපිරීමකින් 17 දෙනෙක් ජීවිතක්ෂයට
එංගලන්තයේ බිහිසුණු අනතුරක් – 7 දෙනෙකු ජිවිතක්ෂයට
බොක්සිං ක්‍රීඩක සොලානි ටෙටේ ජීවිතක්ෂයට
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනපතිට ලොතරැයි දිනුමක් (PHOTOs)
කොච්චර මුදල් අච්චු ගැසුවත් මගේ පඩිය ලක්ෂ 4යි
විදේශ විනිමය ඉපැයීමේ අලුත්ම දොරටුව
වට්ස්ඇප් – නව විශේෂාංගයක් එයි
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…

























































