Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    2026-09-22

    තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-22

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
    • තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්
    • ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
    • 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්
    • අයහපත් කාළගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්
    • විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කෙරේ
    • ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය
    • කාළගුණය තවදුරටත් අවධානම්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කොටහේන ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

    කොටහේන ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-20කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    කොටහේන ප්‍රදේශයේ දී සිදු වූ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු සහ ඊට ආධාර අනුබල දුන් තවත් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැප්තැම්බර් 14වනදා කොටහේන ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබුණා. එහිදී ලැබුණු තොරතුරුවලට අනුව ග්‍රැන්ඩ්පාස්, කොලොන්නාව සහ මට්ටක්කුලිය යන ප්‍රදේශවල සිදු කළ වැටලීම්වලදී මෙම පුද්ගලයින් තිදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 28 මිලිග්‍රෑම් 600 ක් ද පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මට්ටක්කුලිය, කොළඹ 14 සහ කොලොන්නාව යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් තිදෙනෙක්.
    ආශ්‍රීත පුවත්:  වවුනතිව් පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතන සිද්ධියට අදාලව පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට
    arrested Colombo grandpass hacked to death ice drugs Kolonnawa mattakkuliya Murder in Kotahena area police two main suspects
    පෙර පුව​තජනපති ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ජන රැළි දෙකක්
    ඊළඟ පුව​ත නේපාලයට ඉන්දියාවෙන් තවත් සහනාධාර

    සබැ​ඳි පුවත්

    මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්

    අයහපත් කාළගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්

    විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    2026-09-22

    තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-22

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්

    2026-09-22
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය

    2026-09-22

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    2026-09-20
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group