
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා මැදිහත් වන ලෙස සෞදි අරාබියෙන් ඉල්ලීමක් ද කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.














