සමිත්පුර චතූ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දිමුතු චතුරංග හෙවත් ‘සමිත්පුර චතූ‘ දිවයිනට රැගෙනවිත් තිබෙනවා. ඔහු පසුගිය දා ඕමානයේ දී අත්අඩංගුවට ගනු ලැබුවා. සමිත් පුර චතූ නැමැත්තාට එරෙහිව අපරාධ චෝදනා රැසක් පවතින අතර ඔහුට එරෙහිව රතු නිවේදන නිකුත් කර ඇති බවද පොලීසිය අවධාරණය කළා. එමෙන්ම සමිත්පුර චතූ දැඩි ආරක්ශාව…

ඩෙංගු අවදානම හේතුවෙන් මොරටුව විශ්වවිද්‍යාලය තාවකාලිකව වැසේ
ඩෙංගු සහ වෛරස් උණ රෝග අවදානම හේතුවෙන් මොරටුව විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු තාවකාලිකව නවතා තැබීමට පියවර ගෙන තිබෙනවා. සෞඛ්‍ය අංශ නිලධාරීන් සමඟ පවත්වන ලද සාකච්ඡාවකින් අනතුරුව…
ඩෙංගු මර්ධනයට එන්නතක්
ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ලොව පුරා භාවිත කරන එන්නතක් මෙරටට ගෙන ඒම සඳහා මේ වන විට සාකච්ඡා කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස…
වසරේ රිය අනතුරු හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව දහසේ සීමාව ඉක්මවයි
වසරේ මේ දක්වා කාල සීමාව තුළ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 1,424 දෙනෙකු මියගොස් ඇති බව පොලිසිය පවසනවා. ජනවාරි 01 වැනිදා සිට ජූලි 05 වැනිදා දක්වා…
පාරිභෝජනයට නුසුදුසු සීනි ටොන් 4250ක් අත්අඩංගුවට
පෑලියගොඩ, පෙතියාගොඩ ප්‍රදේශයේදී පරිභෝජනයට නුසුදුසු සීනි ටොන් 4250ක තොගයක් සමග පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයට ලද තොරතුරක් මත සිදුකළ…
පාර්ලිමේන්තුව අද සිට රැස්වෙයි
ජූලි මාසය සදහා පළමුවැනි පාර්ලිමේන්තු රැස්වීම් සතිය අදින් ආරම්භ වනවා. අද සිට ලබන 10 වන දින දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන්…
ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කිරීමට අනුබල දුන් නියෝජ්‍ය පාලක අත්අඩංගුවට
ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කිරීම සඳහා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලක අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකරු කොළඹ වංචා විමර්ශන කාර්යංශය…
ප්‍රදේශ රැසකට අද සිට වියළි කාළගුණ තත්ත්වයක්
දිවයිනේ ප්‍රදේශ රැසක අද සිට ප්‍රධාන වශයෙන් වියළි කාගුණික තත්ත්වයක් නිර්මාණය වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තුමේන්තුව අවධාරණය කලේ…
ජාතික පුරාවිද්‍යා දෙසතිය අද සිට ඇරඹේ
දිවයින පුරා පිහිටි පුරාවිද්‍යා ස්ථාන දහසක් සංරක්ෂණය කිරීමේ ජාතික වැඩසටහන සහ ඊට සමගාමීව සංවිධානය කර ඇති පුරාවිද්‍යා දෙසතිය අදින් ආරම්භ වනවා. බුද්ධ ශාසන, ආගමික සහ…
ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට
වසරේ ගතවූ මාස කිහිපය තුළ මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 61,060 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. ගත…
බන්ධනාගාර ගැටුම පිළිබඳ විමර්ශනයක්
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබේ. ඒ සඳහා වන අධිකරණ…
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් 700 කට අධික පිරිසක් මාරු කිරීමට පියවර
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් 700 කට ආසන්න පිරිසක් අඟුණකොළපැලැස්ස, බෝගම්බර, අනුරාධපුරය, පොළොන්නරුව සහ කුරුවිට යන බන්ධනාගාර වෙත මාරු කර යැවීමට පියවර ගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව…
හෙටත් ප්‍රදේශ රැසකට වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්…
මීගමුව බන්ධනාගාරය යළිත් උණුසුම් – පස්දෙනෙකු ජීවිතක්ෂයට
මීගමුව බන්ධනාගාරය තුළ යළිත් ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් තුවාල ලැබූ 35 දෙනෙකු ප්‍රතිකාර සඳහා මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ශ්‍රී ලංකාව ලකුණු 288 ක් පසුපසින්
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයට තරගය නතර කරන විට, සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන…
ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ තුන්වන දිනය අදයි.…
බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්
ඕස්ට්‍රේලියාව කණ්ඩායම සමඟ පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 09කින් ජයගැනීමට සංචාරක…
ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට
ශ්‍රී ලංකා ක්‍රීඩක චරිත් අසලංක නවතම ICC එක් ස්ථානයක් ඉදිරියට පැමිණ තිබෙනවා.…
ශ්‍රී ලංකා කාන්තාවෝ ලකුණු 121කට දැවී යයි
ශ්‍රී ලංකාවට ලෝක බොක්සිං සංගමයේ සාමාජිකත්වය හිමිවෙයි
දසුන්ගේ නායකත්වය ලෝක කුසලානය දක්වා
වයස අවුරුදු 19 න් පහල ආසියානු කුසලානයේ අවසන් පුර්ව වටයේ තරග හෙට
එක්සත් ආරාබි එමීර් රාජ්‍යට මිසයිල ප්‍රහාර අවදානමක්
එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත එල්ල වූ මිසයිල ප්‍රහාර තර්ජනයක් එරට ගුවන් ආරක්ෂක පද්ධති මඟින් හඳුනාගෙන ඇති බව එරට ආරක්ෂක අංශ නිවේදනය කරනවා. මේ හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂිත ස්ථාන වෙත යොමු වන ලෙසත්, නිල පණිවුඩ සහ ආරක්ෂක උපදෙස් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත් එරට ජාතික හදිසි ආපදා කළමනාකරණ අධිකාරිය සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය…
ඕමානයට බෝම්බ හෙලන බවට අමෙරිකානු ජනපති අනතුරු අගවයි
දකුණු පිලිපීනයේ කතෝලික පාසලක වෙඩි තැබීමක්
ද්විත්ව බදු ගිවිසුමට ඉන්දියාවෙන් සංශෝධනයක්
ප්‍රභල භූ කම්පන දෙකකින් පේරු රාජ්‍යට බලපෑම්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…















































