
දකුණු පිලිපීනයේ සැම්බෝන්ගා නගරයේ කතෝලික පාසලක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
වෙඩි තැබීම සිදුව ඇත්තේ ඇටෙනියෝ ද සැම්බෝන්ගා විශ්වවිද්‍යාලයට අනුබද්ධ කනිෂ්ඨ උසස් පාසලකදී බවයි වාර්තා වන්නේ.
සිද්ධියෙන් මියගිය දෙදෙනා ගුරුවරයෙකු සහ ශිෂ්‍යයෙකු බවට තොරතුරු අනාවරණය වනවා.














