
අලුතින් බඳවා ගත් ධීවර නිලධාරීන් 112 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය අද සිදු කිරීමට නියමිතව තිබෙනවා.
ඒ කොළඹ තැපැල් මූලස්ථාන ශ්‍රවණාගාරයේදීයි. මෙය ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන බවයි වාර්තා වන්නේ.














