
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දිමුතු චතුරංග හෙවත් ‘සමිත්පුර චතූ‘ දිවයිනට රැගෙනවිත් තිබෙනවා. ඔහු පසුගිය දා ඕමානයේ දී අත්අඩංගුවට ගනු ලැබුවා. සමිත් පුර චතූ නැමැත්තාට එරෙහිව අපරාධ චෝදනා රැසක් පවතින අතර ඔහුට එරෙහිව රතු නිවේදන නිකුත් කර ඇති බවද පොලීසිය අවධාරණය කළා. එමෙන්ම සමිත්පුර චතූ දැඩි ආරක්ශාව මධ්‍යයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත රැගෙන ගොස් ඇති බවද වාර්තා වනවා.














