Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    රුසියානු ප්‍රහාර හේතුවෙන් යුක්‍රේණයේ පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට

    2026-07-07

    ජාතික පුරාවිද්‍යා දෙසතිය අද සිට ඇරඹේ

    2026-07-07

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට

    2026-07-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • රුසියානු ප්‍රහාර හේතුවෙන් යුක්‍රේණයේ පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට
    • ජාතික පුරාවිද්‍යා දෙසතිය අද සිට ඇරඹේ
    • ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට
    • බන්ධනාගාර ගැටුම පිළිබඳ විමර්ශනයක්
    • මීගමුව බන්ධාගාරයේ රැදවියන් 700 කට අධික පිරිසක් මාරු කිරීමට පියවර
    • මෙම මස සිට එල් නිනෝ තත්ත්වයේ තීව්‍ර වර්ධනයක්
    • හෙටත් ප්‍රදේශ රැසකට වැසි
    • චීනයෙන් නව අත්හදා බැලීමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූලි 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මීගමුව බන්ධාගාරයේ රැදවියන් 700 කට අධික පිරිසක් මාරු කිරීමට පියවර

    මීගමුව බන්ධාගාරයේ රැදවියන් 700 කට අධික පිරිසක් මාරු කිරීමට පියවර

    2026-07-07කියවීමට මිනිත්තු 2ක් ගතවේ.2 නැරඹු​ම්
    මීගමුව බන්ධාගාරයේ රැදවියන් 700 කට අධික පිරිසක් මාරු කිරීමට පියවර
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් 700 කට ආසන්න පිරිසක් අඟුණකොළපැලැස්ස, බෝගම්බර, අනුරාධපුරය, පොළොන්නරුව සහ කුරුවිට යන බන්ධනාගාර වෙත මාරු කර යැවීමට පියවර ගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
    බන්ධනාගාරය තුළ ඊයේ සිට ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සහ ආරක්ෂාව තහවුරු කිරීමේ පියවරක් ලෙස මෙම කඩිනම් ස්ථාන මාරු කිරීම් සිදු කර ඇති බවද වාර්තා වනවා.
    ඊයේ මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමෙන් පසුව එම තත්ත්වය පාලනය කර තිබුණද පසුව ඊයේ උදෑසන වනවිට එහි යළි නොසන්සුන් තත්ත්වය ඇති වුනා.
    රිමාන්ඩ් භාරයේ සිටින රැදවියන් පිරිසක් සහ දඬුවම් ලබා බන්ධනාගාරගත කර සිටින රැඳවියන් පිරිසක් අතර මෙම ගැටුම සිදුව තිබෙනවා.
    එම ගැටුමින් මේ වන විට මියගිය ගණන 26 දක්වා ඉහළ ගොස් ඇති බවද අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසුවේ.
    ඒ අනුව බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙකු සහ රැඳවියන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද ඒ මහතා කියා සිටියා.
    මියගිය නිලධාරීන් අතරට බන්ධනාගාර ජේලර්වරයෙක්, ජ්‍යෙෂ්ඨ නියාමකවරයෙක් සහ නියාමකවරු පිරිසක් අයත් වනවා.
    මේ අතර බන්ධනාගාර නිලධාරීන් 23 දෙනෙකු සහ රැඳවියන් 54 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින බවද පැවසුවා.
    බන්ධනාගාරය තුළ තිබූ ක්‍ක්‍ඔඪ පද්ධති සහ බොඩි ස්කෑනර් යන්ත්‍රයද රැඳවියන් විසින් සම්පුර්ණයෙන්ම විනාශ කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
    බරපතළ තත්ත්වයේ පසුවූ තුවාලකරුවන් 18 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
    බන්ධනාගාරයේ කටයුතු අඩාල කිරීම මොවුන්ගේ මුලික අරමුණ වී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

    ආශ්‍රීත පුවත්:  බන්ධනාගාර ගැටුම පිළිබඳ විමර්ශනයක්
    death harshana nanayakkara Jail Department local news Negombo Prison
    පෙර පුව​තමෙම මස සිට එල් නිනෝ තත්ත්වයේ තීව්‍ර වර්ධනයක්
    ඊළඟ පුව​ත බන්ධනාගාර ගැටුම පිළිබඳ විමර්ශනයක්

    සබැ​ඳි පුවත්

    රුසියානු ප්‍රහාර හේතුවෙන් යුක්‍රේණයේ පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට

    ජාතික පුරාවිද්‍යා දෙසතිය අද සිට ඇරඹේ

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට

    බන්ධනාගාර ගැටුම පිළිබඳ විමර්ශනයක්

    මෙම මස සිට එල් නිනෝ තත්ත්වයේ තීව්‍ර වර්ධනයක්

    හෙටත් ප්‍රදේශ රැසකට වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    රුසියානු ප්‍රහාර හේතුවෙන් යුක්‍රේණයේ පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට

    2026-07-07

    ජාතික පුරාවිද්‍යා දෙසතිය අද සිට ඇරඹේ

    2026-07-07

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට

    2026-07-07

    බන්ධනාගාර ගැටුම පිළිබඳ විමර්ශනයක්

    2026-07-07
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද

    2026-07-06

    ප්‍රබල බ්‍රසීල කණ්ඩායම FIFA ලෝක කුසලානයෙන් නිල වශයෙන් ඉවතට

    2026-07-06

    කාන්තා T20 ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට

    2026-07-06
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group