ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ පස්වරුවේ විහාර මහා දේවි උද්යානයට ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර එහි රැඳී සිටි පිරිස රාත්රියේ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සමඟ උණුසුම්…

දිවයින පුරා ඉතා තද වැසි
අද උදෑසන 6:00න් අවසන්වූ ගතවූ පැය 24 තුළ මිලිමීටර් 119. 2 ක වැඩිම වර්ෂාපතනය කළුතර දිස්ත්රික්කයේ, හල්වල ප්රදේශයෙන් වාර්තාවී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්යස්ථානය සඳහන් කළේ…
යතිවර මාපිය නිවහන ව්යාපෘතිය 19 වනදා සිට
“යතිවර මාපිය නිවහන” ජාතික වැඩසටහනේ සමාරම්භක වැඩසටහන බදුල්ල දිස්ත්රික්කය කේන්ද්ර කර ගනිමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. බුද්ධ ශාසනය වෙනුවෙන් සිය දරුවන් සසුන්ගත කළ,…
පළාත් පාලන සතිය අද සිට ඇරඹෙයි
සමස්ත ලංකා පළාත් පාලන පද්ධතියම ආවරණය වන පරිදි සංවිධාන කරනු ලබන ‘පුනරුදයේ පුරවර පළාත් පාලන සතිය අද ආරම්භ කෙරෙනවා. ඒ ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’…
දුම්රිය වෘත්තීය සමිති සහ ප්රවාහන නියෝජ්ය ඇමති අතර තීරණාත්මක සාකච්චාවක්
දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයින් සහ ප්රවාහන නියෝජ්ය අමාත්ය ප්රසන්න ගුණසේන මහතා අතර අද සාකච්චාවක් පැවැත්වෙනවා . ඒ දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.…
කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්යන්තරයට පැමිණිලි
පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා විසින් කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතාට එරෙහිව ජාත්යන්තර කණ්ඩායම් වලට පැමිණිලි කර තිබෙනවා. ඒ අනුව අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය , පොදු…
මත්ද්රව්ය තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
රුපියල් කෝටි පහකට අධික වටිනාකමකින් යුතු කොකේන් මත්ද්රව්ය ගුලි 90ක් පමණ ගිල දමා මෙරටට පැමිණි උගන්ඩා ජාතිකයෙකු රේගු මත්ද්රව්ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන…
කැස්බෑවන් පෙන්වා මුදල් ඉපයූ තිදෙනෙකු අත්අඩංගුවට
සංචාරකයන්ට කැස්බෑවන් පෙන්වා මුදල් ලබාගනිමින්, සතුන්ට හිංසා වන පරිදි හැසිරුණු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තල්පේ ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 23, 41…
අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
අනුරාධපුර සාලියපුර ප්රදේශයේදී යතුරුපැදියක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ…
රටම එකට මෙහෙයුම යටතේ පුද්ගලයින් 730 දෙනෙකු අත්අඩංගුවට
රටම එකට ජාතික මෙහෙයුම් යටතේ ඊයේ සිදුකළ මෙහෙයුම් මගින් සැකකරුවන් 730 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී සැකකරුවන් 11 දෙනෙකු සඳහා රැඳවුම් නියෝග ලබා දී ඇති…
මත්ද්රව්ය සමඟ පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට
ගල්කිස්ස පොලිස් වසමේ නිවාස සංකීර්ණයක සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මත්ද්රව්ය සමඟ පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදි කුෂ් මත්ද්රව්ය ග්රෑම් 07ක්, හෑෂ් මත්ද්රව්ය ග්රෑම් 32ක්,…
සුනඛයින් ලියාපදිංචිය සඳහා නව පනත් කෙටුම්පතක්
ජල භීතිකා රෝගය තුරන් කිරීම හා සුනඛයින් ලියාපදිංචි කිරීම සදහා නව පනත් කෙටුම්පතක් හදුන්වාදී තිබෙනවා. ඒ රාජ්ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්යංශය විසින්.…
මුහුදු රළ ඉහළයාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
හලාවත සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවල මුහුදු රළ උස මීටර් 2 – 3 ක් පමණ ඉහළයාමේ හැකියාවක්…
මෙරට සිදු වන මරණ වලින් සියයට 83ක්ම බෝ නොවන රෝග බවට අනාවරණයක්
වර්තමානය වන විට මෙරට පවතින ප්රබලම සෞඛ්ය අභියෝගයක් බවට බෝ නොවන රෝග පත්ව ඇති බව සෞඛ්ය හා ජන මාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
අද රාත්රී කාලයේ නිට්ටඹුව නගරය තුල විශේශිත රථ වාහන සැලසුමක් සිදු වන බව පොලීසිය පවසනවා. ඒ නිට්ටඹුව ශ්රී විජේරාමය විහාරස්ථානයේ…
ඇල්ල ඔඩිසි දුම්රියේ සිදු වන ඊ ටිකට් ජාවාරම ජාවාරම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්ශන දෙපාර්තුමේන්තුවේ…
වසරේ පළමු මාස තුන තුල මෙරටින් ඩෙංගු රෝගීන් 3,500 ක් වාර්තා වී තිබෙන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. එම…
මිනිසා වඳවී යාමේ තර්ජනයකට මුහුණදී ඇති බවට නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. අමෙරිකාවේ ජාතික විද්යා ඇකඩමියේ පර්යේෂණ වාර්තාව මගින් මෙය…
ලොව පළමු වරට මොළයට චිප් එකක් සාර්ථකව සවි කිරීමේ සැත්කමට ලක්වූ පුද්ගලයා තම මනසින් ඔන්ලයින් චෙස් ක්රීඩාවේ නිරත වුණු බව…
ජාත්යන්තර වනාන්තර දිනය අදට (21) යෙදී තිබෙනවා. ලොව පිහිටි සියලු වනාන්තර සහ වනාන්තරවලින් පරිභාහිරව පිහිටි වෘක්ෂ සම්පත්වල වැදගත්කම පිළිබඳව ජන…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
වසරේ විශිෂ්ටතම ක්රිකට් ක්රීඩකයා සම්මානය පැතුම් නිස්සංකට හිමි වෙයි
පොදු රාජ්ය මණ්ඩල ක්රීඩා උළෙල නිල වශයෙන් අවසන්
ගෝල් ගැලන්ට්ස්ට තියුණු ජයක්
නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
රතු මුහුදු වෙරළ තීරයේම පාලනය හූතිවරුන් අතට පත් වෙයි
යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
ශ්රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්යන්තර සම්මාන 5ක් !
සංකීර්ණ බලශක්ති යටිතල පහසුකම් ගොඩනැගීමට සහ කළමනාකරණය කිරීමට කැපවී සිටින ශ්රී ලංකාවේ ඉංජිනේරුවන්ගේ, තාක්ෂණික ශිල්පීන්ගේ සහ වෙනත් වෘත්තිකයන්ගේ දායකත්වය අන්තර්ජාතික මට්ටමින් ඇගයීමට ලක්ව තිබේ. LTL සමූහයට…
චීන ජාතික ගුවන් සේවය යළි ශ්රී ලංකාව සමග ගුවන් ගමන් අරඹයි
ජර්මනියෙන් ශ්රී ලංකාවට දේශගුණ තාක්ෂණ පුහුණු ආයතනයක්
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළට
වැලිබල් ෆිනෑන්ස් ප්රධාන කාර්යාලය නවීන තාක්ෂණයෙන් සන්නද්ධව විවෘත කෙරේ
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…

























































