බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp අනුරාධපුර සාලියපුර ප්‍රදේශයේදී යතුරුපැදියක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අනුරාධපුර සාලියපුර ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි පුද්ගලයෙක්. ආශ්‍රීත පුවත්: නි.පො ධනපාලට උසස්වීමක් anuradhapura Collision between a motorcycle and a bus in Saliyapura motorcyclist killed police