
ගල්කිස්ස පොලිස් වසමේ නිවාස සංකීර්ණයක සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදි කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 07ක්, හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 32ක්, සොයා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
පොලීසිය සදහන් කළේ සැකකරුවන් අතර පසුගියදා දෙහිවල නැදිමාල ප්‍රදේශයේ පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවෙකු ද සිටින බවයි.














