
මාන්කුලම් පොලිස් වසමේ පනිච්චම්කුලම ප්‍රදේශයේදී අඹුසැමි යුවළක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
තුවාල ලැබූ දෙදෙනා මාන්කුලම් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබු බවයි වාර්තා වන්නේ. මෙලෙස මියගොස් ඇත්තේ පනිච්චම්කුලම, මාන්කුලම් ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි කන්තාවක් සහ 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් බව සඳහන්.














