ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ පස්වරුවේ විහාර මහා දේවි උද්යානයට ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර එහි රැඳී සිටි පිරිස රාත්රියේ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සමඟ උණුසුම්…

ඉදිරියේදී කාලගුණයෙහි යම් වෙනසක්
තව දින 10කින් පමණ දිවයින පුරා පැතිරි ගිය වර්ෂාවක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා පවසන්නේ, මේ වනවිට…
ව්යාජ ඔප්පු සකස් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
කොළඹ 07, බාන්ස් පෙදෙසේ පිහිටි දේපළකට අදාළව ව්යාජ ඔප්පුවක් සකස් කර කෝටියක මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ…
කොටුව මහේස්ත්රාත් අධිකරණය ඉදිරිපිට ආරක්ෂාව තර කෙරේ
කොළඹ, කොටුව මහෙස්ත්රාත් අධිකරණය අවට ආරක්ෂාව කර කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අද දින…
විශ්වවිද්යාල ආචාර්යවරු සහ අගමැතිනිය අතර හමුවක්
අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සමඟ සාකච්ඡාවක් අද පැවැත් වීමට නියමිත බව විශ්වවිද්යාලීය අචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා. එහි ජ්යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පැවසුවේ, තම…
සෞදි අරාබියේ ශ්රී ලාංකිකයින්ට දැනුම් දීමක්
සෞදි අරාබියේ බටහිර කලාපයේ මතුවෙමින් පවතින තත්ත්වයන් හමුවේ එම කලාපයේ වෙසෙන ශ්රී ලාංකිකයින්ට ජෙඩා හි පිහිටි කොන්සල් ජනරාල් කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම…
දෙහිවල අත්බෝම්භ සිදු වීමේ තොරතුරු රැසක් හෙලි වෙයි
දෙහිවලදී එල්ලවූ අත්බෝම්බ ප්රහාරයකින්, දරුවන් දෙදෙනකු ඝාතනය වීමේ සිද්ධියේ, බෝම්බය ප්රහාරය එල්ල කළ බව කියන පුද්ගලයා හා ඔහු පැමිණි ත්රිරෝද රථය පැදවූ බව පැවසෙන තැනැත්තා…
වී මිලදී ගැීනීමට තවත් මිලියන 2500ක ප්රතිපාදන වෙන් කෙරේ
2026 යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලයට තවත් රුපියල් මිලියන 2,500ක අරමුදල් ලබාදීමට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. 2026 යල කන්නයේ…
ගංගා ජල මට්ටම් සම්බන්ධයෙන් දැනුම්දීමක්
දිවයිනේ ප්රධාන ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළ අගයක පැවතියද, මේ වනවිට කිසිදු ගංගාවක ජල මට්ටම ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවදානමක් පෙන්නුම් නොකරන බව වාරිමාර්ග…
ඉදිරියේ ගං වතුර තත්ත්වයක් සම්බන්ධයෙන් කාළගුනයෙන් අනාවැකි
මෙම මාසයේ අවසානයේ සිට අන්තර් මෝසම් වර්ෂාව සක්රිීය වන බව කාළගුණ විද්යා දෙපාර්තුමේන්තුව පවසනවා. ඉන් අනතරුව දිවයිනේ වර්ෂාපතනයේ යම් ඉහළ යාමක් අපේක්ෂා කරන බවයි කාළගුණ…
කැළඹිලි ස්වභාවය දිවයිනෙන් ඉවතට
ශ්රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතී. මේ නිසා එහි බලපෑම ක්රමයෙන් අඩු වනු ඇති බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසනවා.…
දිස්ත්රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්
කොළඹ, කළුතර සහ කෑගල්ල යන දිස්ත්රික්කවල ප්රදේශ කිහිපයක් සඳහා නායයෑම් අදියර 1 යටතේ විමසිලිමත් වීමේ නිවේදන නිකුත් කර තිබෙනවා. අද උදෑසන 10ට ජාතික ගොඩනැගිලි පර්යේෂණ…
කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්රිතව සුළු ගංවතුර අවදානමක්
අද දිනයේත් සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබුණහොත් අත්තනගලු ඔය සහ කළු ගඟේ පහළ ප්රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්යක්ෂ ඉංජිනේරු…
නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
නිදන් සොයා කැණීම් සිදු කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, අලව්ව සහ බුත්තල යන ප්රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්. මොනරාගල කොට්ඨාශ අපරාධ…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ජාත්යන්තර මව්වරුන්ගේ දිනය අදට යෙදී තිබෙනවා. සෑම වසරකම මැයි දෙවැනි සතියේ ඉරිදා දින මව්වරුන්ගේ දිනය සමරනු ලබන අතර ඇතැම් රටවල්…
ශ්රී බුද්ධ වර්ෂ 2569වන සම්බුදු තෙමගුල සිහිපත් කරමින් ජාතික වෙසක් සතිය අදින් ආරම්භ වුනා. මෙම ජාතික වෙසක් සතිය එළඹෙන 16…
මහනුවර බහුවිධ ප්රවාහන පර්යන්තයේ ඉදිකිරීම් 2027 වසරේදී අවසන් කරන බවට නියෝජ්ය අමාත්ය වෛද්ය ප්රසන්න ගුණසේන මහතා පවසනවා. නියෝජ්ය අමාත්යවරයා මේ…
මීටියාගොඩ ප්රදේශයේ ඊයේ රාත්රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලීසිය පැවසුවේ මීටියාගොඩ තඹහිටිය ප්රදේශයේ අවන්හලක් තුළ මෙම වෙඩි තැබීම සිදුව ඇති…
සබරගමුව විශ්ව විද්යාලයේ දෙවන වසරේ තාක්ෂණ පීඨයේ සිසුන් හට නවක වදය ලබා දීම සම්බන්ධයෙන් වූ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත…
බස්නාහිර, සබරගමුව, මධ්යම, දකුණ සහ ඌව පළාත්වල අද ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්
ICC එක්දින පිතිකරණ ශ්රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට
බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි
කාන්තා මජර් ක්ලබ් එක්දින ක්රිකට් තරගාවලිය ඇරඹෙයි
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ජාවා මුහුදු සීමාවේ අතුරුදන් වූ මගී යාත්රාව සොයාගැනේ
යාත්රාවක් ජාවා මුහුදේ දී අතුරුදන් වෙයි
ශ්රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්යන්තර සම්මාන 5ක් !
සංකීර්ණ බලශක්ති යටිතල පහසුකම් ගොඩනැගීමට සහ කළමනාකරණය කිරීමට කැපවී සිටින ශ්රී ලංකාවේ ඉංජිනේරුවන්ගේ, තාක්ෂණික ශිල්පීන්ගේ සහ වෙනත් වෘත්තිකයන්ගේ දායකත්වය අන්තර්ජාතික මට්ටමින් ඇගයීමට ලක්ව තිබේ. LTL සමූහයට…
ඩොලරය වෙනස් වෙයි
මාළු මිල අදත් ඉහළට
කොළඹ – මුම්බායි අතර ගුවන් ගමන් වාර ද්විත්වයක්
ඩුබායි එමිරේට්ස් හා ශ්රී ලංකන් ගුවන් සේවය ගිවිසුමකට එළඹෙයි
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…

























































