
අද උදෑසන ජාවා මුහුදු සීමාවේදී අතුරුදන් වූ මගී යාත්‍රාව සොයාගැනීමට ඉන්දුනීසියානු සෝදිසි සහ ගලවාගැනීමේ කණ්ඩායම් සමත්ව තිබෙනවා. මේ වනවිට මෙහෙයුම් කණ්ඩායම් විසින් මගීන් 103 දෙනෙකු මුදාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අනතුරින් එක් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.














