
මෙම මාසයේ අවසානයේ සිට අන්තර් මෝසම් වර්ෂාව සක්‍රිීය වන බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා. ඉන් අනතරුව දිවයිනේ වර්ෂාපතනයේ යම් ඉහළ යාමක් අපේක්ෂා කරන බවයි කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා පවසන්නේ. එමෙන්ම දිවයිනට බලපා ඇති කැලඹිලි ස්වභාවය පහව ගියද ඉදිරියේදී යලිත් කැළඹිල් තත්ත්වයක් ඇති විය හැකි බවද ඔහු අවධාරණය කළා.














