මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්තයේ ඉදිකිරීම් 2027 වසරේදී අවසන් කරන බවට නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළේ මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්තයේ ඉදිකිරීම් නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමින් .
නවීන තාක්ෂණයෙන් යුත් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් මෙරට ඉදි කෙරෙන්නේ පළමු වරට බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ.
ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුදල රුපියල් බිලියන 25ක්.
ඉදිරිවසර 05 තුළ සංවර්ධනය ගමට ගෙන යාමට රජය ක්‍රියා කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් සදහන් කළා.
උණුසුම් පුවත්
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි














