සංචාරක පැමිණීම ඉහළට
ජනවාරි මස ආරම්භයත් සමග මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 1,450,000 සීමාව ඉක්මවා තිබෙනවා. ඒ අනුව ජනවාරි 01 වැනිදා සිට අගෝස්තු 18 දින දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන 1,468,980ක් දක්වා වාර්තා වී ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ. මේ අතර අගෝස්තු 01 වනදා…

විෂ සහිත බීජ වර්ගයක් ආහාරයට ගත් සිසුන් පිරිසක් රෝහලට
මිනිස් පරිභෝජනයට නුසුදුසු විෂ සහිත බීජ වර්ගයක් අනුභව කිරීම හේතුවෙන් සිසුන් පිරිසක් කන්තලේ මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. කන්තලේ ප්‍රදේශයේ පාසලක 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම…
ලංගම බස් රථයක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
ආණමඩුව නගරයට ආසන්න පරමාකන්ද මංසන්ධිය ප්‍රදේශයේදී ලංගම බස් රථයක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පුත්තලම සිට කුරුණෑගල දෙසට ධාවනය වූ බස් රථයක් රියදුරුට පාලනය කරගත…
දෛනික මෙහෙයුම් මගින් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට
පොලීසිය විසින් ආරම්භ කර ඇති විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් රැසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව ඊයේ දිනයේදී පුද්ගලයින් 26,849 ක් පරීක්ෂාවට…
ලිංගිකත්වය වෙනස් කිරීමේ චක්‍රලේඛයට එරෙහි පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට
ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර ලබාදෙමින් නිකුත් කර ඇති චක්‍රලේඛ බලරහිත කරන ලෙස ඉල්ලමින් ගොනු කළ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා. මෙම…
අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන්…
SLS ලාංඡනය නොමැති සනීපාරක්ෂක තුවා අලෙවි කිරීමේ තහනමක්
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ SLS භාණ්ඩ සහතික ලාංඡනය නොමැතිව දේශීයව නිෂ්පාදනය කරනු ලබන සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කිරීම, ඇසිරීම, බෙදාහැරීම, ප්‍රවාහනය, ගබඩා කිරීම සහ අලෙවි කිරීමට…
මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
හබරාදූව යද්දෙහිමුල්ල ප්‍රදේශයේදී හෙරොයින්, අයිස් සහ මත්පෙති තොගයක් සමග 32 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ හබරාදූව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදී බවයි…
ඩෙංගු රෝගීන් 76,000 ක් දක්වා ඉහළට
වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 76,044 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. ඒ අනුව ඊයේ දිනයේදී…
බම්බලපිටියේදී දුම්රියක ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට
බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කරනවා. ඒ ඊයේ සවස් කාලයේදී අළුත්ගම සිට මරදාන බලා ධාවනය වූ දුම්රියක…
පොදු ප්‍රවාහන රථවල තත්ත්ව පරීක්ෂාවක් සිදු කිරීමට තීරණයක්
පොදු ප්‍රවාහන සේවා සපයන බස් රථ ඇතුළු සියලු රථවල තත්ත්ව පරීක්ෂාවක් සිදු කිරීමට තීරණය කර ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබඳව ජාතික කවුන්සිලය පවසනවා. එහි සභාපති…
මනුශය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
වෙඩි තබා සිදුකළ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පසුගිය 16 වැනි දින නවගමුව කොරතොට ප්‍රදේශයේදී…
කඩොල් හස්තියාගේ දළ ප්‍රදර්ශනය අද කතරගමදී
දුටුගැමුණු රජතුමාගේ මංගල හස්තිරාජයා වන කඩොල් හස්තියාගේ දළ යුගළ ප්‍රදර්ශනය අද දින පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙය සිදුවන්නේ සෑම වර්ශයකම පැවැත්වෙන ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ…
උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් මෙම නිවේදනය…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දිය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායමේ…
සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්
ඉන්දියාවේ පැවැත්වෙන 2026 ‘ලෝක මලල ක්‍රීඩා රිදී මට්ටමේ මහද්වීපික තරගාවලියේ පිරිමි හෙල්ල…
ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකාර ධුරයට හිටපු ක්‍රීඩක හෂාන් තිලකරත්න පත්…
ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩකයන් 14 දෙනෙකුගෙන්…
ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්
කාසියේ වාසිය අයර්ලන්තයට – පන්දුවට පහරදීම ශ්‍රී ලංකාවට
කාසියේ වාසිය එංගලන්තයට – පන්දුවට පහරදීමට තීරණය කරයි
ඇෆ්ගනිස්ථානයෙන් නවසීලන්තයට 183ක ඉලක්කයක්
නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන ඉහළට
නේපාලයේ හදිසි ජල ගැලීම හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 675 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව නේපාල ජාතික ආපදා අවම කිරීමේ සහ කළමනාකරණ අධිකාරිය සඳහන් කරනවා. එමෙන්ම මෙම ආපදා තත්ත්වය හේතුවෙන් තවත් පුද්ගලයින් 2,400කට වැඩි පිරිසක් තවදුරටත් අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර මෙම ආපදාවට හේතුවී ඇතැයි පැවසෙන ග්ලැසියර කඩා වැටීම ගෝලීය උණුසුම ඉහළ…
හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්
ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
ඇල්ජීරියාවේ බිහිසුණු බස් අනතුරක්
අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයක් අනතුරක
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…















































