
බදුල්ල ශික්ෂණ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙකු අතුරුදන්ව ඇතැයි පොලීසිය පවසනවා.
සිදුකරන ලද වැඩිදුර පරීක්ෂාවේදී වෛද්‍යවරයාගේ මෝටර් රථය බදුල්ල – මහියංගනය ඇල මාර්ගයේ 17 කනුව මාපාකඩවැව ප්‍රදේශයේ තිබී ඊයේ රාත්‍රී සොයාගෙන තිබුණා. කෙසේවෙතත්, අද දිනයේ ද වෛද්‍යවරයා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කරන්නේ.














