
සාරංග ප්‍රදීප් හෙවත් වැල්ලේ සාරංග ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ලලිත් කන්නංගර හෙවත් බස් ලලිත් නැමැත්තා අත්අඩංගුවට ගැනීමට ගිය මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා සහ බුද්ධි සේවයේ නිලධාරීන් ලබා දුන් තොරතුරු අනුව ඩුබායි පොලීසිය විසින්. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී කොකේන් සහ අයිස් මත්ද්‍රව්‍ය ද තිබී හමුව ඇති බවද වාර්තා වනවා.














