Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 30
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඇෆ්ගනිස්ථානයෙන් නවසීලන්තයට 183ක ඉලක්කයක්

    ඇෆ්ගනිස්ථානයෙන් නවසීලන්තයට 183ක ඉලක්කයක්

    2026-02-08කියවීමට මිනිත්තු 2ක් ගතවේ.62 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(08) දිනයේදී ද පැවැත්වෙනවා.

    D, C සහ B යන කාණ්ඩ යටතේ පැවැත්වෙන මෙම තරඟ තුනෙන් දෙකක් ඉන්දියාවේදීත් අනෙක් තරගය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතයි.

    ඒ අනුව D කාණ්ඩය යටතේ ඇෆ්ගනිස්ථානය සහ නවසිලන්තය අතර තරගය ඉන්දියාවේ චෙන්නායිහිදී පැවැත්වෙන අතර C කාණ්ඩය යටතේ තරග වදින එංගලන්තය සහ නේපාලය අතර තරගය දිවා රාත්‍රී තරගයක් ලෙසින් වන්කෙඩේහිදී පැවැත්වීමට නියමිතයි.

    B කාණ්ඩය යටතේ රාත්‍රී තරගයක් ලෙස ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර තරගය අද (08) රාත්‍රී පැවැත්වීමට නියමිතයි.

    තරගාවලිය යටතේ පැවැත්වෙන සිව්වන තරගය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

    ඒ ඇෆ්ගනිස්ථානය සහ නවසිලන්තය අතර තරගයයි.

    තරගයේ කාසිය වාසිය දිනාගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වූ අතර ඒ අනුව ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

    ඒ අනුව ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 182ක් ලබාගැනීමට සමත් වූවා.

    Gulbadin Naib ලකුණු 63ක් ලබාගැනීමට සමත් වූ අතර Sediqullah Atal ලකුණු 29ක්ද Rahmanullah Gurbaz ලකුණු 27ක්ද ලබාගැනීමට සමත් වූවා.

    Darwish Rasooli ට ලබාගත හැකි වූයේ ලකුණු 20ක් පමණයි.

    සෙසු කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 20 සීමාව කරා ළඟාවීමට නොහැකි වූවා.

    පන්දු යැවීමේ නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් Lockie Ferguson කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වූවා.

    Matt Henry, Matt Henry සහ Rachin Ravindra කඩුලු එක බැගින් දවා ගැනීමට සමත් වූවා.

    ලකුණු 183 ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 07ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 66ක් ලබා සිටිනවා.

    නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් නොදැවී පන්දුවට පහර දෙන Tim Seifert ලකුණු 33ක් ලබා සිටිනවා.

    එසේම නොදැවී පන්දුවට පහරදෙන Glenn Phillips ලකුණු 30ක් ලබා සිටිනවා.

    නවසීලන්ත ඉනිමේ දැවී ගිය කඩුලු දෙකම බිඳ හෙළීමට සමත් වූයේ ඇෆ්ගනිස්ථානු කණ්ඩායම වෙනුවෙන් පන්දුයවන Mujeeb Ur Rahman විසින්.

    ආශ්‍රීත පුවත්:  ශ්‍රී ලංකාවෙන් ඕමාන් කණ්ඩායම දැවැන්ත ප්‍රහාරයක්

    තරගය ජයගැනීම සඳහා නවසීලන්ත කණ්ඩායම තවත් පන්දු 78ක් තුළ ලකුණු 117ක් ලබාගත යුතු වනවා.

    තරගය ඉන්දියාවේ චෙන්නායිහිදී පැවැත්වෙනවා.

    T20 world cup 2026
    පෙර පුව​තවැසි තත්ත්වය ගැන කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්
    ඊළඟ පුව​ත කාසියේ වාසිය එංගලන්තයට – පන්දුවට පහරදීමට තීරණය කරයි

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group