
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දිය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ධනංජය ද සිල්වාට හිමිව ඇති අතර ඉන්දිය කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ, ශුබ්මන් ගිල් විසින්. දෙරට අතර පැවැති පළමු තරගය ලකුණු 165කින් ජයගැනීමට ඉන්දිය පිළ සමත් වුණා.














