Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, ඔක්තෝබර් 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි

    ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි

    2026-08-24කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය විසින් රටවල් 75 ක පුරවැසියන්ට පනවන ලද සංක්‍රමණික වීසා තහනම අත්හිටුවීම නීති විරෝධී බවට තීන්දු කරමින් සම්පූර්ණයෙන්ම අවලංගු කර තිබෙනවා. ඒ මෙන්හට්න් හි ෆෙඩරල් දිස්ත්‍රික් උසාවියේ විනිසුරු ජැනට් වර්ජාස් විසින්. රජයේ සුභසාධන ප්‍රතිලාභ ලබා ගැනීමට ඉඩ ඇතැයි පවසමින් බ්‍රසීලය, කොලොම්බියාව, ඊජිප්තුව, හයිටි, සෝමාලියාව සහ රුසියාව ඇතුළු ලෝකයේ රටවල්වලින් ආසන්න වශයෙන් 40% ක පමණ ප්‍රමාණයක සංක්‍රමණික වීසා නිකුත් කිරීම රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝගේ උපදෙස් මත අත්හිටුවීමට රජය කටයුතු කර තිබුණා. කෙසේ වෙතත්, මෙම ප්‍රතිපත්තිය නීතියට පටහැනි බවයි විනිසුරුවරිය පෙන්වා දී ඇත්තේ. එසේම රාජ්‍ය ලේකම්වරයා විසින් කොන්සල් නිලධාරීන්ගේ බලතල ඉක්මවා කටයුතු කර ඇති බවද විනිසුරුවරිය පවසා තිබෙනවා. අමෙරිකානු නීතියට අනුව සංක්‍රමණිකයෙකු ”පොදු භාරයක්” ලෙස ප්‍රතික්ෂේප කළ හැක්කේ ඔහුගේ පුද්ගලික මූල්‍ය තත්ත්වය, වයස, සෞඛ්‍යය සහ කුසලතා මත පදනම්ව තනි පුද්ගල ඇගයීමකින් අනතුරුව පමණයි. නමුත් මෙහිදී අයදුම්කරුවන්ගේ පෞද්ගලික සුදුසුකම් නොසලකා හදිසියේම ජාතිකත්වය මත පදනම්ව පමණක් වීසා ප්‍රතික්ෂේප කිරීමට නියෝග කර තිබීම නීති විරෝධී බවයි අධිකරණය තීන්දු කළේ.

    ආශ්‍රීත පුවත්:  ලීසිං - ෆිනෑන්ස් ගැන මහ බැංකුවෙන් නව මාර්ගෝපදේශ නිකුත් කරයි
    Donald Trump Foriegn News suspends US court
    පෙර පුව​තවියළි කාළගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්
    ඊළඟ පුව​ත මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group