22 වන සංශෝධනය අද පාර්ලිමේන්තුවට
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. එය ඊයේ දිනයේ පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ද ඇතුළත් කර තිබුනා. ඒ අනුව අදාළ කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානයක්කාර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති. මෙමඟින් අධිකරණ සංවිධාන 1978 අංක…

වනජීවී පශු වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට මාස 2 ක් ඉක්මවයි
හදිසි අවස්ථාවලදී ආරක්ෂක අමාත්‍යාංශයේ සේවයේ නියුතු පශු වෛද්‍ය නිලධාරීන්ගේ සේවය ලබා ගැනීමට පරිසර අමාත්‍යාංශය කටයුතු කර ඇති බව වනජීවී හා සත්වෝද්‍යාන පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය…
දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
නයාරු මුහුදු තීරයේ දියනෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලීමෙන් මිය ගොස් තිබෙනවා. අදාළ පුද්ගලයා පවුලේ ඥාතින් සහ මිතුරන් පිරිසක් සමඟ විනෝද චාරිකාවක් ගොස් සිටියදී මෙලෙස දියේ…
පාසල් පෙළපොත් අස්ථානගත වීම විමර්ශනයට පරීක්ෂණ කමිටුවක්
පාසල් පෙළපොත් තොගයක් අස්ථානගත වීමේ සිද්ධිය සම්බන්ධව විමර්ශන සඳහා දෙපාර්තමේන්තු පරීක්ෂණ කමිටුවක් පත්කර ඇති බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න පවසනවා. නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත්…
වනජීවී පශූ වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට මාස 02 ක් සපිරෙයි
හදිසි අවස්ථාවලදී ආරක්ෂක අමාත්‍යාංශයේ සේවයේ නියුතු පශු වෛද්‍ය නිලධාරීන්ගේ සේවය ලබා ගැනීමට පරිසර අමාත්‍යාංශය කටයුතු කර ඇති බව වනජීවී හා සත්වෝද්‍යාන පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය…
ඩෙල්ෆ් මුහුදේ අනුතුරට පත් යාත්‍රාවේ පිරිස් මුදා ගැනේ
කුරිකට්ටුවාන් සිට ඩෙල්ෆ් දක්වා යාත්‍රා කරමින් සිටියදී අනතුරට ලක්ව තිබූ මගී බෝට්ටුවේ සිටි සියලුදෙනා බේරාගැනීමට සමත් වූ බව නාවික හමුදාව පවසනවා. අයහපත් කාලගුණ තත්ත්ව හේතුවෙන්…
මෙරට ආයෝජනයට විදෙස් ගත ලාංකිකයින්ට ඇරයුම්
මෙරට කාර්මික හා තාක්ෂණික ක්ෂේත්රයන් නගාසිටුවීම සඳහා පෙරමුණ ගන්නා ලෙස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ඔස්ටේ්රලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යවසායකයින්ගෙන් ඉල්ලා සිටිනවා.…
මහල් නිවාසයකින් වැටී දරුවෙක් ජීවිතක්ෂයට
කොළඹ 09 ප්‍රදේශයේ මහල් නිවාසයක සිටි පිරිමි ළමයෙකු එම මහල් නිවාසයෙන් ඇදවැටීමෙන් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 12ක් වූ කොළඹ 09 ප්‍රදේශයේ පදිංචි…
අඟුලාන නාවික අනතුර විමර්ශනයට විශේෂ පරීක්ෂණ මණ්ඩලයක්
අඟුලාන මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාවක් අනතුරට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදු කිරීම සඳහා විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් පත් කර තිබෙනවා. ශ්‍රී ලංකා…
අගෝස්තු මාසයේ දී මුල් දින 13 තුළ සංචාරකයින් 93,511 දිවයිනට
මෙම වසරේ අගොස්තු 13 වන දින වන විට සංචාරකයින් දාහතර ලක්ෂ 36,926ක් දිවයිනට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. සංචාරකයින් ගෙන් වැඩිම සංඛ්‍යාවක් පැමිණ…
වැට් ඉන්වොයිස් ආකෘතිය ඔක්තෝබර් සිට ක්‍රියාත්මක කෙරේ
සංශෝධිත එකතු කළ අගය මත බදු හෙවත් වැට් ඉන්වොයිස් ආකෘතිය ඔක්තෝබර් 01 වනදා සිට අනිවාර්යයෙන් ක්‍රියාත්මක කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව විසින්…
අනතුරට පත් ඩෝරා යාත්‍රාව ගොඩ ගැනීමේ මෙහෙයුම් ඇරඹෙයි.
අඟුලාන මුහුදු ප්‍රදේශයේදී ඊයේ අනතුරට ලක්වූ නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක ඩෝරා යාත්‍රාව මේ වන විට මුහුදුබත්ව ඇති බව නාවික හමුදාව පවසනවා. එම යාත්‍රාව අද…
යතුරු පැදියක් සහ පාපැදියක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
ගාල්ල, අම්බලන්වත්ත ප්‍රදේශයේදී යතුරුපැදියක් හා පාපැදියක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් යතුරුපැදිකරු හා පාපැදිකරු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර ප්‍රතිකාර ලබමින්…
ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 92,000 සීමාව ඉක්මවයි
මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. ඒ අනුව මේ වසරේ ආරම්භයේ සිට ඊයේ දක්වා කාලය…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ඇල්ල, පුංචි ලෝකාන්තය මුදුණේ සෙල්ෆි ඡායාරූපයක් ලබාගැනීමට ගිය විදෙස් ජාතික දරුවෙක් බෑවුම් සහිත ස්ථානයකින් පහළට වැටී සිටියදී බේරා ගැනීමට හැකි…
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම වනිත්මා සිනෙලි නමැති ආදි ශිෂ්‍යාව…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම පක්ෂයේ වත්මන් මහ ලේකම් නුවරඑලිය…
පොලිසිය විසින් සොයා ගනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීමට සලකුණු නිර්මාණය කරගන්නා ස්ථානය ගැන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත්…
ජනප්‍රිය ගායන ශිල්පියෙකු ලෙස තාරුණ්‍යයේ හදින්ම ප්‍රසිද්ධියට පත් ශිහාන් මිහිරංග සම්බන්ධ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ විශාල සංවාදයකට යොමු…
ජාත්‍යන්තර ක්‍රිකට් තරුව වන ඇෆ්ගනිස්ථාන ලෙග්-ස්පිනර් රෂීඩ් ඛාන්, තම දෙවන විවාහය සිදු වූ බව Instagram හි ප්‍රකාශයකින් තහවුරු කළත් සමඟ…
ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ තුන්වන දිනය අදයි. මෙම තරඟය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා. ඒ අනුව තරගයේ පළමු…
බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්
ඕස්ට්‍රේලියාව කණ්ඩායම සමඟ පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 09කින් ජයගැනීමට සංචාරක…
ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට
ශ්‍රී ලංකා ක්‍රීඩක චරිත් අසලංක නවතම ICC එක් ස්ථානයක් ඉදිරියට පැමිණ තිබෙනවා.…
බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ඓතිහාසික ඔස්ට්‍රේලියානු ටෙස්ට් තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන තරග…
ඉන්දියාව සමග පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය පැතුම් නිස්සංකට හිමි වෙයි
පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්
ගෝල් ගැලන්ට්ස්ට තියුණු ජයක්
ෂාරුක් ඛාන් ඇතුලු බොලිවුඩ් නළුවන් තිදෙනෙක්ට නොතීසි
ප්‍රසිද්ධ බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්, අජේ දේව්ගන් සහ ටයිගර් ෂොෆ් වෙත ‘විමල් ඉලයිචි‘ දැන්වීම හරහා වක්‍රාකාරයෙන් “pan masala” නම් දුම්කොළ මිශ්‍ර නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත ආහාර සුරක්ෂිතතා අංශය විසින් නොතීසි නිකුත් කර තිබෙනවා. අදාළ දැන්වීම් වහාම අත්හිටුවන ලෙසත්, ඔවුන්ගේ නිල සමාජ මාධ්‍ය ගිණුම්වලින් සියලුම ප්‍රවර්ධන අන්තර්ගතයන් ඉවත් කරන ලෙසත් නළුවන්ට දන්වා ඇති…
බොරතෙල් මිල ඉහළට
යුක්රේන ප්‍රහාරවලින් රුසියාවේ 7දෙනෙකු ජිවිතක්ෂයට
ඉන්දියාවේ දේවාලයක තෙරපීමකින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට
යුකේනයෙන් රුසියාවට ප්‍රහාර මාලාවක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ලෝක වෙළඳපොලේ රන් මිලෙහි වෙනසක්
රේගුව අපේක්ෂිත අදායම 117% ඉක්මවයි
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…

























































