Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ඔක්තෝබර් 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ෂාරුක් ඛාන් ඇතුලු බොලිවුඩ් නළුවන් තිදෙනෙක්ට නොතීසි

    ෂාරුක් ඛාන් ඇතුලු බොලිවුඩ් නළුවන් තිදෙනෙක්ට නොතීසි

    2026-08-18කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ප්‍රසිද්ධ බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්, අජේ දේව්ගන් සහ ටයිගර් ෂොෆ් වෙත ‘විමල් ඉලයිචි‘ දැන්වීම හරහා වක්‍රාකාරයෙන් “pan masala” නම් දුම්කොළ මිශ්‍ර නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත ආහාර සුරක්ෂිතතා අංශය විසින් නොතීසි නිකුත් කර තිබෙනවා. අදාළ දැන්වීම් වහාම අත්හිටුවන ලෙසත්, ඔවුන්ගේ නිල සමාජ මාධ්‍ය ගිණුම්වලින් සියලුම ප්‍රවර්ධන අන්තර්ගතයන් ඉවත් කරන ලෙසත් නළුවන්ට දන්වා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය තුළ “pan masala” නිෂ්පාදනය, ගබඩා කිරීම, ප්‍රවාහනය, බෙදා හැරීම සහ විකිණීම තහනම් කර තිබෙනවා. එවන් පසුබිමක් තුළ, මෙම දැන්වීම මඟින් “Vimal” වෙළෙඳ නාමය “pan masala” සමඟ සම්බන්ධ කර පෙන්වමින් පාරිභෝගිකයන් නොමඟ යවන බව සහ තහනම් නිෂ්පාදනයක් වක්‍රාකාරයෙන් ප්‍රවර්ධනය කරන බව පිටු නවයකින් යුත් නොතීසි පතෙන් දැනුම් දී ඇති බව වාර්තා වනවා.
    මෙම මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 10ත් ලක්ෂ 50ත් අතර දඩ මුදල් නියම විය හැකි අතර, වසර තුනක් දක්වා වන කාලයක් සඳහා වෙළෙඳ දැන්වීම්වල පෙනී සිටීම තහනම් කිරීමටද හැකියාව පවතින බව ඉන්දීය මාධ්‍ය පවසන්නේ.

    'Vimal Elaichi' "pan masala" \ Ajay Devgn Shah Rukh Khan The Maharashtra Food Safety and Standards Authority of India (MSFAI) Tiger Shroff
    පෙර පුව​තප්‍රදේශ කිහිපයකට අද වැසි
    ඊළඟ පුව​ත ඊජිප්තු තානාපති සහ ආරක්‍ෂක ලේකම් අතර හමුවක්

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group