මහවැලි ගඟ අවට පහත් බිම් ප්‍රදේශවලට අනතුරු ඇඟවීමක්.
පස්බාගේ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහවැලි ගඟ අවට පහත්බිම් ප්‍රදේශවලට මහ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, මහවැලි ගංගාවේ ඉහළ ධාරා ප්‍රදේශයට පසුගිය පැය කිහිපය තුළ අධික වර්ෂාපතනයක් ලැබී ඇති බවයි.…

ජනපති ලේකම් කාර්යාලයෙන් වන සංරක්ෂණ දෙපාර්තමෙන්තුවට දැනුම්දීමක්
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මායිම් යොදා වෙන් කර තිබූ මුලතිව් දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 29000 ක් ඔවුන්ගේ භාරයෙන් නිදහස් කර ජනතාව වෙත පවරන ලෙස ජනාධිපති ලේකම්…
තැපැල් දෙපාර්තමේන්තුව නව්‍යකරණය සඳහා නව පනතක්
තැපැල් දෙපාර්තමේන්තුව නව්‍යකරණය සදහා වූ නව පනත මෙම වසර අවසාන වීමට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසනවා.…
රටේ ජනතාවට ඡන්දයක් අවශ්‍යය නෑ
රටේ ජනතාවට මේ අවස්ථාවේ ඡන්දයක් අවශ්‍ය නොමැති බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. මැතිවරණයකට වඩා ජනතාවට අවශ්‍ය වී ඇත්තේ මතුව…
කෘත්‍රිම වෙරළ තීරය නැරඹීමට ජනතාවට නොමිලේ අවස්ථාව
කොළඹ වරාය නගරයේ අලුතින් ජනතා අයිතියට පත් කළ කෘත්‍රිම වෙරළ තීරය නැරඹීම සඳහා මේ දක්වා 3000 ක පමණ පිරිසක් පැමිණ තිබෙනවා. එය විවෘත කරනු ලැබුවේ…
සෞඛ්‍ය ක්ෂේත්රය චෝදනා රැසක්
පසුගිය මාස කිහිපය තුළ රජයේ රෝහල්වල සිදු වූ මරණ හේතුවෙන් සෞඛ්‍ය අංශයට චෝදනා රැසක් එල්ල වුණා. අදාළ චෝදනා සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදු කර වාර්තාවක් ලබා…
ජනපති සහ උතුරු – නැගෙනහිර මන්ත්‍රීවරුන් අතර තවත් සාකච්ඡාවක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ උතුරු – නැගෙනහිර පළාත් නියෝජනය කරන දෙමළ ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් අතර හමුවක්, හෙට පැවැත්වීමට නියමිතයි. දෙමළ ජාතික සන්ධානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු…
ගිනිගත් යාත්‍රාවක් සොයා නාවික හමුදාවෙන් මෙහෙයුමක්
ගිනිගත් යාත්‍රාවක් සොයා නාවික හමුදාව අක්කරේපත්තු මුහුදේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. අක්කරේපත්තු මුහුදු තීරයේ විශාල එළි නංවමින් යාත්‍රාවක් ගිනි ගන්නා බවට නාවික හමුදාවට ඊයේ…
ශ්‍රී ලංකාවේ ණය ගැන අමෙරිකාවෙන් ප්‍රකාශයක්
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කඩිනමින් අවසන් කිරීමට හැකිවෙතැයි අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් පවසනවා . එවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන ට සම්බන්ධ සමාලෝචනය නිසි…
බොරැල්ලේ හදිසි මෙහෙයුමක්
බොරැල්ල, සහස්පුර මහල් නිවාස සංකීර්ණ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් සිදු කරන ලද මෙහෙයුමකදී විවිධ අපරාධවලට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බොරැල්ල…
විමර්ශනයට අදාළ වාර්තාව අද භාරදෙනු ඇතැයි විශ්වාස කරනවා
පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී පසුගිය 11 වනදා තරුණියක් ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළ වාර්තාව අද තමන් වෙත භාරදෙනු ඇතැයි විශ්වාස කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය…
විපක්ෂ නායකයාගෙන් විශේෂ නිවේදනයක්
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද දිනයේදී විශේෂ නිවේදනයක් නිකුත් කරනු ලැබුවා . එම නිවේදනය මගින් විපක්ෂනායකවරයා ප්‍රකාශ කර අත්තේ විහාරස්ථාන සහ ආගමික සිද්ධස්ථාන…
ඉස්ලාමීය සංවිධාන පහකට පනවා තිබූ තහනම තාවකාලිකව ඉවතට
ඉස්ලාමීය සංවිධාන පහක් සදහා මේ වන තෙක් පනවා තිබූ තහනම තාවකාලිකව ඉවත් කර තිබෙනවා . හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2021 වසරේදී ගැසට් නිවේදනයක්…
මුල් පෙළ බිඳවැටුණු ලංකාවට තරමක අස්වැසිල්ලක්
සංචාරක පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මේ වන විට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට
ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම වෙනුවෙන් වූ තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ අද සමත් වුණා. ඒ 20යි20 ආකෘතියෙන්…
ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර විස්සයි විස්ස තරගාවලියේ තුන්වන සහ…
රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ
රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩා සංගමයේ නවතම ශේණිගත කිරීම් ලයිස්තුවේ ද ඉදිරියට…
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට
මැලේසියානු කාන්තා කණ්ඩායම ලකුණු 86කින් පරාජය කර ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ…
නේපාලයට ඉන්දියාවෙන් තවත් සහනාධාර
විනාශකාරී ගංවතුර සහ නායයෑම් හේතුවෙන් දැඩි අර්බුදයකට ලක්ව සිටින නේපාලය වෙනුවෙන් ඉන්දියාව සිය මානුෂීය ආධාර සැපයීමේ වැඩසටහන තවදුරටත් ඉදිරියට ගෙන ගොස් තිබෙනවා. ඒ අනුව ඖෂධ, අධිකරණ වෛද්‍ය සැපයුම්, කූඩාරම්, සනීපාරක්ෂක කට්ටල සහ නිදන බෑග් ඇතුළු තවත් සහනාධාර ටොන් 11ක් නේපාලය වෙත යැවීමට පියවර ගෙන තිබෙනවා. ‘X‘ ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජයශංකර්…
රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100% ක තීරුබදු
පාකිස්ථානයේ පිපිරීමකින් 17 දෙනෙක් ජීවිතක්ෂයට
ජොහැන්නස්බර්ග් නගරයට බලපෑ අයහපත් කාළගුණයෙන් පුද්ගලයින් 9 දෙනෙකු ජිවිතක්ෂයට
රුසියානු ජනාධිපතිගේ යුක්රේන සංචාරය
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…












































