Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අමෙරිකාවේ වෙඩි තැබීම් මාලාවකින් 6 දෙනෙකු ජීවිතක්ෂයට

    2026-08-15

    වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-15

    නීති විරෝධී මත්පැන් හා ගෝඩා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අමෙරිකාවේ වෙඩි තැබීම් මාලාවකින් 6 දෙනෙකු ජීවිතක්ෂයට
    • වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • නීති විරෝධී මත්පැන් හා ගෝඩා සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • හැටන් – කොළඹ මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කෙරේ
    • ඉන්දුනීසියානු භූ කම්පනයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට
    • අයහපත් කාළගුණයෙන් ජපානයේ මිය ගිය ගණන ඉහළට
    • කාළගුණයෙන් දැනුම්දීමක්
    • ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් වන ශිරාන් බාසික් දිවයිනට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විපක්ෂ නායකයාගෙන් විශේෂ නිවේදනයක්

    විපක්ෂ නායකයාගෙන් විශේෂ නිවේදනයක්

    2023-07-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.57 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද දිනයේදී විශේෂ නිවේදනයක් නිකුත් කරනු ලැබුවා .

    එම නිවේදනය මගින් විපක්ෂනායකවරයා ප්‍රකාශ කර අත්තේ විහාරස්ථාන සහ ආගමික සිද්ධස්ථාන වෙනුවෙන් සහනදායි විදුලි බිලක් ලබා දීමට ආණ්ඩුව කටයුතු කලයුතු බවයි.

    ඒ සදහා සංස්කෘතික අරමුදලේ දායකත්වය ලබා ගත හැකි බවද විපක්ෂනයකවරයා සිය නිවේදනයේ සදහන් කර තිබෙනවා .

    ආගමික සිද්ධස්ථාන මේ අයුරින් පිඩාවට පත් කිරීම සම්බන්ධව බලවත් විරෝධය පළ කරන බව ද අදාළ නිවේදනයේ තවදුරටත් සදහන් .

    මේ අතර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයට අඛණ්ඩව විදුලිය සැපයීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් ලක්ෂයක මුදලක් තැන්පත් කරන ලෙස දැනුම් දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.

    දළඳා පෙරහැර රාජ්‍ය අනුග්‍රහය ඇතිව පවත්වනු ලබන උත්සවයක් බවත් මින් පෙර කිසිදු අවස්තාවක විදුලිබල මණ්ඩලය මෙවන් ඉල්ලීමක් කර නොමැති බවත් මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා .

    http://vnews.lk/wp-content/uploads/2023/07/LAKSHAMAN-KIRIELLA-EDIT.mp3

    මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය අගෝස්තු මස 17 වන දින සතර මහා දේවාලයන්හි සම්ප්‍රදායික කප් සිටුවීමේ මංගල්‍යයෙන් ආරම්භ වනවා.

     

    පෙර පුව​තඉස්ලාමීය සංවිධාන පහකට පනවා තිබූ තහනම තාවකාලිකව ඉවතට
    ඊළඟ පුව​ත තරුෂි වාර්තා පිට වාර්තා තබමින් රන් දිනයි – Video

    සබැ​ඳි පුවත්

    වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    නීති විරෝධී මත්පැන් හා ගෝඩා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    හැටන් – කොළඹ මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කෙරේ

    ඉන්දුනීසියානු භූ කම්පනයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

    අයහපත් කාළගුණයෙන් ජපානයේ මිය ගිය ගණන ඉහළට

    කාළගුණයෙන් දැනුම්දීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-15

    නීති විරෝධී මත්පැන් හා ගෝඩා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-15

    හැටන් – කොළඹ මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කෙරේ

    2026-08-15

    ඉන්දුනීසියානු භූ කම්පනයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

    2026-08-15
    ක්‍රීඩා පුවත්

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    2026-08-13

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    2026-08-10
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group