Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය පැතුම් නිස්සංකට හිමි වෙයි

    2026-08-07

    සරම්ප වසංගතයෙන් බංග්ලාදේශයේ ජනතාවට දැඩි පිඩා

    2026-08-07

    මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් 11 දෙනෙකු රෝහලට

    2026-08-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය පැතුම් නිස්සංකට හිමි වෙයි
    • සරම්ප වසංගතයෙන් බංග්ලාදේශයේ ජනතාවට දැඩි පිඩා
    • මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් 11 දෙනෙකු රෝහලට
    • කුරුවිට බන්ධනාගාරයේ ගැටුමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට
    • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය
    • නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
    • ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි
    • ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අගෝස්තු 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජනපති ලේකම් කාර්යාලයෙන් වන සංරක්ෂණ දෙපාර්තමෙන්තුවට දැනුම්දීමක්

    ජනපති ලේකම් කාර්යාලයෙන් වන සංරක්ෂණ දෙපාර්තමෙන්තුවට දැනුම්දීමක්

    2023-07-17කියවීමට මිනිත්තු 1ක් ගතවේ.56 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මායිම් යොදා වෙන් කර තිබූ මුලතිව් දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 29000 ක් ඔවුන්ගේ භාරයෙන් නිදහස් කර ජනතාව වෙත පවරන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සියලු පාර්ශවයන් වෙත දැනුම් දී තිබෙනවා.

    මුලතිව් දිසාපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ග්‍රාම නිලධාරිවරුන් සහ පළාතේ මහජන සංවිධානවල නියෝජිතයින් ප්‍රකාශ කර සිටියේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු, මහවැලි සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මුලතිව් ජනතාවට අයත් ඉඩම් අක්කර ලක්ෂයක් පමණ බලහත්කාරයෙන් සීමා මායිම් යොදාගෙන ඔවුන් විසින් අත්පත් කරගෙන සිටින බවයි.

    මේ පිළිබද වාර්තාවක් ජනාධිපති ලේකම් කාර්යාලයට යොමු කිරීමෙන් පසුව දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයින් ජනාධිපතිවරයා හමු වී කළ සාකච්ඡාවකින් අනතුරුව එම ඉඩම් නිදහස් කරන ලෙස නියෝග ලැබී ඇති බව සදහන්.

    Forest Department President seceratary office
    පෙර පුව​තතැපැල් දෙපාර්තමේන්තුව නව්‍යකරණය සඳහා නව පනතක්
    ඊළඟ පුව​ත සෞඛ්‍ය බලධාරීන් කල ප්‍රකාශය අසාධාරණයි

    සබැ​ඳි පුවත්

    සරම්ප වසංගතයෙන් බංග්ලාදේශයේ ජනතාවට දැඩි පිඩා

    මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් 11 දෙනෙකු රෝහලට

    කුරුවිට බන්ධනාගාරයේ ගැටුමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සරම්ප වසංගතයෙන් බංග්ලාදේශයේ ජනතාවට දැඩි පිඩා

    2026-08-07

    මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් 11 දෙනෙකු රෝහලට

    2026-08-07

    කුරුවිට බන්ධනාගාරයේ ගැටුමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

    2026-08-07

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    2026-08-04
    ක්‍රීඩා පුවත්

    වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය පැතුම් නිස්සංකට හිමි වෙයි

    2026-08-07

    පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්

    2026-08-04

    ගෝල් ගැලන්ට්ස්ට තියුණු ජයක්

    2026-08-04
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group