නන්දා මාලිනයගේ අවසන් කටයුතු අද
සංගීතවේදී ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි. එතුමියගේ දේහය මහජන ගෞරවය සඳහා මේ වනවිට නාවල විජයබාහු මාවතේ පිහිටි නාන්දා මාලනී සංගීත ආශ්‍රමයේ තැන්පත් කර තිබෙනවා. ඒ අනුව ”උදෑසන 10ට පාංශුකූල කටයුතු සිදු කිරීමටයි සැලසුම් කර ඇත්තේ. සවස…

හොර හරක් පැටවූ ජාවාරමුන් දෙදෙනෙක් මාට්ටුවෙයි
හිංසාකාරී ලෙස මී ගවයින් ප්‍රවාහනය කළ ලොරි රථයක් සමග ජාවාරම්කරුවන් දෙදෙනෙක් ඊයේ(02) සවස් කාලයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් මැදවච්චිය නගරයේදී අත්අඩංගුවට ගත් බවයි මැදවච්චිය පොලිසිය…
විදුලිබල මණ්ඩලයේ නව සභාපති පත් කරයි
ලංකා විදුලිබල මණ්ඩලයේ නව සභාපති ලෙස ඉංජිනේරු මහාචාර්ය කේ.ටී.එම්.යූ. හේමපාල මහතා පත්කර තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ ලිපි ශීර්ෂය යටතේ නිකුත් කළ ලිපියකයි ඒ බව දැක්වෙන්නේ.…
ක්‍රිකට් ක්‍රීඩකයින්ට සහනයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම් වලට එළඹ සිටින ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයින් එම ආයතනයේ සේවකයින් සේ සලකා රඳවා ගැනීමේ බදු අය කිරීමට දේශීය ආදායම්…
වෙඩි තැබීම් 51කින් ජීවිත 30ක් අහිමි වෙයි
2025 ට මේ දක්වා ගෙවුණ මාස 5ක කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වෙඩි තැබීමේ සිදුවීම් 51ක් වාර්තා වී තිබෙනවා. ඉන් මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 30…
හල්ලොලුවට වෙඩි තැබීමේ සැකකරුවන් අධිකරණයට
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්‍ෂවරයෙක් වූ තුසිල හල්ලොලුව මහතා ගමන්ගත් ජීප් රථයට නාරාහේන්පිට ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන…
මෙට්‍රෝ බස් 100ක් ධාවනයට අනුමැතිය
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙට්‍රෝ බස් රථ 100ක් ධාවනයට එක් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබෙනවා. 2025 අයවැය මගින්ද යෝජනා කෙරුණේ…
හැටන්-නුවරඑළිය මාර්ගයේ කොටසක ගමනාගමනය එක් මංතීරුවකට සීමාකෙරේ
හැටන් – නුවරඑළිය මාර්ගයේ නානුඔය ප්‍රදේශයේ කොටසක රථ වාහන ගමනාගමනය එක් මංතීරුවකට සීමා කර තිබෙනවා. නානුඔය පොලිසිය පැවසුවේ නායයාමේ අවදානමක් හේතුවෙන් නුවරඑළිය – හැටන් මාර්ගයේ…
බිරියගේ ගෙල කපා පොලිසියට අරන් ඇවිත්
සිය බිරියගේ ගෙල කපාගෙන පොලිසිය වෙත පැමිණි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුණු බව පුලියන්කුලම පොලිසිය පවසනවා. වවුනියාව, ආනන්දපුලියන්කුලම ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස සිය බිරියගේ ගෙල…
පියසේන ගමගේ අල්ලස් කොමිසමෙන් පිටව යයි
හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතා අද (03) අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම වෙත පැමිණියේ ප්‍රකාශයක් ලබා දීම සඳහායි. පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව…
සාන් සුද්දා බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී රෝහලෙන් පලායයි.
වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් පසුගිය මැයි මස 30 වනදා වැල්ලවාය නගරය ආසන්න ප්‍රදේශයේ දී විශේෂ වැටලීමක් සිදුකර අත්අඩංගුවට පත්වූ වැල්ලවාය ප්‍රදේශයේ ප්‍රධානතම මත්ද්‍රව්‍ය…
කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ඉහළට
කාසල්රී සහ මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුළ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ඉහළ ගොස් ඇති බව…
පොසොන් උත්සවයට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්
අනුරාධපුරයේ මෙවර පොසොන් උත්සවය සඳහා පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා. මිහින්තලය හා අටමස්ථානය මුලික…
හැටන් නුවරඑළිය මාර්ගයේ රථවාහන ගමනාගමනය එක් මංතීරැවකට සීමා කෙරේ
නායයෑමේ අවධානමක් හේත=වෙන් හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නානුඔය ප්‍රදේශයේ මීටර් 300ක් පමණ කොටසක් රථවාහන ගමනා ගමනය එක් මන්තීරුවකට අද දින සීමා කර ඇති බව නානුඔය…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්
ඉන්දියාවේ පැවැත්වෙන 2026 ‘ලෝක මලල ක්‍රීඩා රිදී මට්ටමේ මහද්වීපික තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ සුමේද රණසිංහ සමත් වුණා. එහිදී…
ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකාර ධුරයට හිටපු ක්‍රීඩක හෂාන් තිලකරත්න පත්…
ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩකයන් 14 දෙනෙකුගෙන්…
රුමේෂ් තරංග අභිබවමින් ජර්මනියේ ජුලියන් වීබර් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන
ජාත්‍යන්තර මලල ක්‍ර ීඩා සම්මේලනයේ නවතම හෙල්ල විසිකිරීමේ ලෝක ශ්‍රෙ ්ණිගත කිරීම්වලට…
මොරොක්කෝව පාපන්දු තරගාවලියේ අවසාන පූර්ව වටයට
කැන්ඩි ෆැල්කන්ස් ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණේ
අනතුරකට ලක්වූ චාමික කරුණාරත්න සැත්කමට ලක් කරයි
අර්ධ අවසන් පූර්ව වටයේ ස්ථානය තහවුරු කරගැනීමට මොරොක්කෝව සහ පෘතුගාලය සමත් වී තිබෙනවා
බොක්සිං ක්‍රීඩක සොලානි ටෙටේ ජීවිතක්ෂයට
හිටපු ලෝක ශූර බොක්සිං ක්‍රීඩක සොලානි ටෙටේ වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. දකුණු අප්‍රිකාවේ නැගෙනහිර කේප්හි මඩන්සේන් ප්‍රදේශයේ පිහිටා ඇති ඔහුගේ නිවසට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. වෙඩික්කරුවන් විසින් ඔහු සමඟ සිටි කාන්තාවද ඉලක්ක කර වෙඩි තබා ඇති අතර ඇය මේ වනවිට රෝහල් ගත…
පැනමා නෞකාවක් බෙංගාල මුහුදු සීමාවේ අනතුරට පත් වෙයි
කැනේඩියානු භාණ්ඩ සඳහා අමෙරිකාවෙන් සියයට 50ක නව තීරු බද්දක්
කාළගුනයෙන් ඉන්දියාවටත් බලපෑම් – මුම්බායි ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
ඊශ්‍රායල ප්‍රහාරයෙන් ගාසා තීරයේ 81 ක් ජිවිතක්ෂයට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…
















































