Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මධ්‍යම කඳුකරයට කඩින්කඩ තද වැසි – පොලිසියෙන් රියදුරන්ට ඉල්ලීමක්

    2026-06-08
    Namal Rajapaksha

    පාස්කු ප්‍රහාරයේ වගකීම් පැහැර හැරිය නිලධාරීන් ආණ්ඩුවේ ඉහළ තැන්වල

    2026-06-08

    ජර්මන් ජාතිකයෙකුගේ මුදල් වංචා කළ සංචාරක මගපෙන්වන්නෙක් අත්අඩංගුවට

    2026-06-06
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මධ්‍යම කඳුකරයට කඩින්කඩ තද වැසි – පොලිසියෙන් රියදුරන්ට ඉල්ලීමක්
    • පාස්කු ප්‍රහාරයේ වගකීම් පැහැර හැරිය නිලධාරීන් ආණ්ඩුවේ ඉහළ තැන්වල
    • ජර්මන් ජාතිකයෙකුගේ මුදල් වංචා කළ සංචාරක මගපෙන්වන්නෙක් අත්අඩංගුවට
    • යතුරු පැදි අනතුරෙන් ළමයෙක් සහ කාන්තාවක් මරුට
    • නීති විරෝධී ගෝඩා සහ මත්පැන් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නීති විරෝධී බීඩි කොළ සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • හොරණ බැංකුවක මුදල් කොල්ලයට බැංකුවේම දෙදෙනෙක් අත්අඩංගුවට
    • වැස්ස ගැන විශේෂ නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූනි 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බිරියගේ ගෙල කපා පොලිසියට අරන් ඇවිත්

    බිරියගේ ගෙල කපා පොලිසියට අරන් ඇවිත්

    මාධව කුලසූරිය - වවුනියාව
    2025-06-03කියවීමට මිනිත්තු 1ක් ගතවේ.583 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සිය බිරියගේ ගෙල කපාගෙන පොලිසිය වෙත පැමිණි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුණු බව පුලියන්කුලම පොලිසිය පවසනවා.

    වවුනියාව, ආනන්දපුලියන්කුලම ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස සිය බිරියගේ ගෙල කඳෙන් වෙන් වන සො කපාගෙන අද(03) උදෑසන පොලිසියට පැමිණ තිබෙනවා.

    පොලිසිය කියා සිටියේ පෞද්ගලික ආරවුලක් හේතුවෙන් සැමියා විසින් සිය බිරියගේ හිස කපා දමා හිසද රැගෙන පොලිසිය වෙත පැමිණ ඇති බවයි.

    එලෙස ඝාතනය වී ඇත්තේ සුජිදරන් ස්වර්ණලතා නමැති කාන්තාවක් බවයි පොලිසිය පවසන්නේ.

    අත්අඩංගුවට ගැනුණු සැකකරු වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    සිද්ධිය සම්බන්ධයෙන් පුලියන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.

    පෙර පුව​තපියසේන ගමගේ අල්ලස් කොමිසමෙන් පිටව යයි
    ඊළඟ පුව​ත හැටන්-නුවරඑළිය මාර්ගයේ කොටසක ගමනාගමනය එක් මංතීරුවකට සීමාකෙරේ

    සබැ​ඳි පුවත්

    මධ්‍යම කඳුකරයට කඩින්කඩ තද වැසි – පොලිසියෙන් රියදුරන්ට ඉල්ලීමක්

    Namal Rajapaksha

    පාස්කු ප්‍රහාරයේ වගකීම් පැහැර හැරිය නිලධාරීන් ආණ්ඩුවේ ඉහළ තැන්වල

    ජර්මන් ජාතිකයෙකුගේ මුදල් වංචා කළ සංචාරක මගපෙන්වන්නෙක් අත්අඩංගුවට

    යතුරු පැදි අනතුරෙන් ළමයෙක් සහ කාන්තාවක් මරුට

    නීති විරෝධී ගෝඩා සහ මත්පැන් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    නීති විරෝධී බීඩි කොළ සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මධ්‍යම කඳුකරයට කඩින්කඩ තද වැසි – පොලිසියෙන් රියදුරන්ට ඉල්ලීමක්

    2026-06-08
    Namal Rajapaksha

    පාස්කු ප්‍රහාරයේ වගකීම් පැහැර හැරිය නිලධාරීන් ආණ්ඩුවේ ඉහළ තැන්වල

    2026-06-08

    ජර්මන් ජාතිකයෙකුගේ මුදල් වංචා කළ සංචාරක මගපෙන්වන්නෙක් අත්අඩංගුවට

    2026-06-06

    යතුරු පැදි අනතුරෙන් ළමයෙක් සහ කාන්තාවක් මරුට

    2026-06-06
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group