Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, ඔක්තෝබර් 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අනතුරකට ලක්වූ චාමික කරුණාරත්න සැත්කමට ලක් කරයි

    අනතුරකට ලක්වූ චාමික කරුණාරත්න සැත්කමට ලක් කරයි

    2022-12-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.7 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අනතුරකට ලක්වූ ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක චාමික කරුණාරත්න මේ වන විට සැත්කමට ලක් කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

    එමෙන්ම වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ පන්දුව මුහුණේ ගැටීමෙන් ඔහුගේ මුඛයේ දත් හතරකට හානි සිදුව ඇති බවයි.

    අනතුරට ලක්වීමෙන් අනතුරුව චාමික කරුණාරත්න කඩිනමින් ගාල්ල පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

    එල්.පි.එල් තරගාවලියේ ගෝල් කණ්ඩායමට එරෙහිව ඊයේ පැවති තරගය අතරතුරදී උඩපන්දුවක් රැක ගැනීමට යාමේදී චාමික කරුණාරත්න එලෙස අනතුරට ලක්ව තිබුණා.

    මේ අතර 2022 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවැති තරගය කඩුලු 05 කින් ජය ගැනීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත් වුණා.

    ඒ, ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්.

    තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදිමටයි.

    මේ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම කඩුලු 08 ක් දැවී ලකුණු 121 ක් රැස් කළා.

    ගෝල් කණ්ඩායම වෙනුවෙන් මොවින් සුබසිංහ ලකුණු 40 ක් රැස්කළ අතර ඉමාඩ් වසම් ලකුණු 34 ක් රැස් කර ගත්තා.

    පන්දු යැවීමේදී කාලෝස් බ්‍රාත් වයිට් කඩුලු 04 ක් දවා ගැනීමට සමත් වුණා. සහුර් කාන් කඩුලු 02 ක් දවා ගනු ලැබුවා.

    ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබූ ලකුණු 122, පන්දු වාර 15 කදී ලබා ගැනීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත් වු අතර එහිදී ඔවුන්ගේ කඩුලු 05 ක් දැවී ගියා.

     

    ආශ්‍රීත පුවත්:  චාමික කරුණාරත්න ගිවිසුම් ගතවෙයි
    chamika karunarathna
    පෙර පුව​තහොලිවුඩ් චිත්‍රපට සහ ටෙලි කතා නැරැඹූ තරුණයින් දෙදෙනෙකුට මරණ දඬුවම
    ඊළඟ පුව​ත ලං.වී.ම ප්‍රතිව්‍යුහවගතකරණයට ඇමෙරිකාවේ තාක්ෂණික සහාය

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group