මහවැලි ගඟ අවට පහත් බිම් ප්‍රදේශවලට අනතුරු ඇඟවීමක්.
පස්බාගේ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහවැලි ගඟ අවට පහත්බිම් ප්‍රදේශවලට මහ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, මහවැලි ගංගාවේ ඉහළ ධාරා ප්‍රදේශයට පසුගිය පැය කිහිපය තුළ අධික වර්ෂාපතනයක් ලැබී ඇති බවයි.…

ජයවර්ධනපුර බාහිර උපාධි කටයුතු අත්හිටුවලා
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි හා විස්තාරික පාඨමාලා ඒකකය ක්‍රියාත්මක කරන බාහිර උපාධි පාඨමාලා සම්මන්ත්‍රණ සහ ලියාපදිංචි කිරීමේ කටයුතු හෙට (24) සිට තාවකාලිකව අත්හිටුවන බව…
කොටහේනේ දැරියගේ සිදුවීම සම්බන්ධයෙන් පොලිසියට නියෝගයක්
කොටහේන ප්‍රදේශයේ පාසල් සිසුවියක් ලිංගික අපයෝජනයට ලක් කළේ යැයි කියමින් ගුරුවරයෙකුට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ලේ විමර්ශනවල ප්‍රගතිය ජුලි මස 07 වනදා දැනුම් දෙන ලෙස කොළඹ…
ඉරාන ජනපතිට ප්‍රංශ ජනපතිගෙන් ඇමතුමක්
ඉරාන ජනාධිපති Masoud Pezeshkian ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් අතර දුරකථන සංවාදයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉරාන මාධ්‍ය වාර්තා කරන්නේ ඉරානයේ න්‍යෂ්ඨික මධ්‍යස්ථානවලට…
දිනෙන් දින ඉහළ යන බඹර ප්‍රහාර ගැන වතු කම්කරුවන්ගෙන් ඉල්ලීමක්
වතුකරය තුළ එල්ල වන බඹර ප්‍රහාරයන් දිනෙන් දින ඉහළ යාමත් සමග වතුකරයේ සේවය කරන වතු කම්කරුවන් දැඩි දුෂ්කරතාවයන්ට මෙන්ම දැඩි බියකට පත්ව තිබෙනවා. මෙම තත්ත්වයන්…
මුදල් අමාත්‍යංශයේ නව ලේකම් වැඩ භාරගනී
මුදල්, ක්‍රමසම්පදාන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස පත්වූ ආචාර්ය හර්ෂන සූරියප්පෙරුම මහතා අද(23) පෙරවරුවේ වැඩ භාරගෙන තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්…
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් දිවයිනට
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් මහතා අද(23) පස්වරුවේ දිවයිනට පැමිණ තිබෙනවා. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය කියා සිටියේ ඒම…
නාවලපිටිය නගර සභාවට ලැයිස්තුවෙන් තේරී පත්වූ සභිකයාගෙන් අපේක්ෂකයෙකුට ප්‍රහාරයක්
පළාත් පාලන මැතිවරණයේදී නාවලපිටිය නගර සභාවට ලැයිස්තුවෙන් තේරී පත් කර ගන්නා ලද සභිකයෙකු විසින් එම නගර සභාවට තරග කර පරාජය වූ අපේක්ෂකයකුට පහර දුන්නේ යැයි…
මාස ගණනකට පසු මහින්දානන්ගේ බිරිය තැබූ සංවේදී සටහන
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු යළි සක්‍රිය වී තිබෙනවා. ඒ අලුත්ගමගේ මහතාගේ බිරිය වන සේනානි…
හිටපු ඇමැති ජොන්ස්ටන්ට එරෙහි නඩුවක් කල් යයි
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව විසින් ගොනු කර තිබූ නඩුවක් ජුලි 30 දක්වා කල්…
හිටපු මන්ත්‍රී සජින් වාස්ට වරෙන්තු
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉිදරිපත් කරන ලෙස දන්වා අද(23) වරෙන්තු නිකුත් කර තිබෙනවා. අද(23) දිනයේ අධිකරණයේ පෙනී නොසිටි ඒ…
අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට ඇප
රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරිවරයා ඇප මත මුදාහැර තිබෙනවා. ඒ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය අද(23) ලබාදුන් නියෝගයකට අනුවයි. ජනපති සමාව අවභාවිත කරමින් නිදහස නොලැබූ…
සොරකම් කිරිමේ සිද්ධීන් 9 කට අවශ්‍යකර සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට
නිවෙස් බිඳ දේපළ සොරකම් කළ සැකකරුවෙකු හා එම සොරකම් කළ භාණ්ඩ ළඟ තබාගත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බස්නාහිර පළාත දකුණු දිශා අපරාධ කොට්ඨාසය කළ…
කතරගම බලා යන පාද යාත්‍රාවට බැතිමතුන් 16,000කට වැඩි පිරිසක්
කතරගම බලා යන පාද යාත්‍රාවට මේ වන විට දහසයදහසකට වැඩි බැතිමතුන් පිරිසක් එක්ව සිටිනවා. කතරගම පෙරහැරට සමගාමිව සෑම වසරකම හින්දු බැතිමතුන් මෙම පාද යාත්‍රාව සිදුකරනවා.…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට
ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම වෙනුවෙන් වූ තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ අද සමත් වුණා. ඒ 20යි20 ආකෘතියෙන්…
ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර විස්සයි විස්ස තරගාවලියේ තුන්වන සහ…
රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ
රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩා සංගමයේ නවතම ශේණිගත කිරීම් ලයිස්තුවේ ද ඉදිරියට…
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට
මැලේසියානු කාන්තා කණ්ඩායම ලකුණු 86කින් පරාජය කර ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ…
ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම ලෝක කුසලාන අවසන් මහා තරගයට
දිල්ලි කැපිටල්ස් සහ හයිද්‍රාබාද් කණ්ඩායම් සඳහා නව නායකයින් පත් කරයි
කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද ආරම්භ කෙරෙයි
20 යි 20 පන්දු යවන්නන් අතර වනිදු හසරංග නැවතත් පෙරමුණට
නේපාලයට ඉන්දියාවෙන් තවත් සහනාධාර
විනාශකාරී ගංවතුර සහ නායයෑම් හේතුවෙන් දැඩි අර්බුදයකට ලක්ව සිටින නේපාලය වෙනුවෙන් ඉන්දියාව සිය මානුෂීය ආධාර සැපයීමේ වැඩසටහන තවදුරටත් ඉදිරියට ගෙන ගොස් තිබෙනවා. ඒ අනුව ඖෂධ, අධිකරණ වෛද්‍ය සැපයුම්, කූඩාරම්, සනීපාරක්ෂක කට්ටල සහ නිදන බෑග් ඇතුළු තවත් සහනාධාර ටොන් 11ක් නේපාලය වෙත යැවීමට පියවර ගෙන තිබෙනවා. ‘X‘ ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජයශංකර්…
රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100% ක තීරුබදු
පාකිස්ථානයේ පිපිරීමකින් 17 දෙනෙක් ජීවිතක්ෂයට
ඊශ්‍රායලයට ළමා ප්රචණ්ඩත්වය සම්බන්ධයෙන් චෝදනා
බංග්ලාදේශයේ දේශපාලන අර්බුද පිළිබඳ ජගත් සංවිධානයේ කණස්සල්ල
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…
















































