Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    විමල් වීරවංශ උසාවියට පැමිණේ

    2026-09-21

    නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු

    2026-09-21

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • විමල් වීරවංශ උසාවියට පැමිණේ
    • නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු
    • කාලගුණයෙන් රතු නිවේදනයක්
    • දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 10කට වැඩි පිරිසක් රෝහලට
    • කෑගල්ලෙන් වැඩිම වර්ෂාපතනයක්
    • පාස්කු නඩුවේ තීන්දුව හෙට
    • නායයාමේ නිවේදන යාවත්කාලීන කෙරේ
    • කැරබියන් මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහන යාත්‍රාවකට ප්‍රහාරයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉරාන ජනපතිට ප්‍රංශ ජනපතිගෙන් ඇමතුමක්

    ඉරාන ජනපතිට ප්‍රංශ ජනපතිගෙන් ඇමතුමක්

    2025-06-23කියවීමට මිනිත්තු 1ක් ගතවේ.117 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉරාන ජනාධිපති Masoud Pezeshkian ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් අතර දුරකථන සංවාදයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    ඉරාන මාධ්‍ය වාර්තා කරන්නේ ඉරානයේ න්‍යෂ්ඨික මධ්‍යස්ථානවලට එල්ල කළ ආක්‍රමණශීලි ක්‍රියාවන් සහ හමුදාමය ප්‍රහාරයන් සඳහා අමෙරිකාව දඬුවම් ලැබිය යුතු බව ඉරාන ජනාධිපතිවරයා සඳහන් කර ඇති බවයි.

    මේ අතර විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මුණගැසී තිබෙනවා.

    මෙහිදී රුසියානු ජනාධිපතිවරයා ඉරාන විදේශ අමාත්‍යවරයා හමුවේ පවසා ඇත්තේ අමෙරිකාව ඉරානයට එල්ල කරනු ලැබූ ප්‍රහාරය තමන් හෙළා දකින බවයි.

    ඉරාන විදේශ අමාත්‍යවරයා සහ රුසියානු ජනාධිපතිවරයා අතර හමුව ක්‍රෙම්ලිනයේදී සිදුව තිබෙනවා.

    පෙර පුව​තදිනෙන් දින ඉහළ යන බඹර ප්‍රහාර ගැන වතු කම්කරුවන්ගෙන් ඉල්ලීමක්
    ඊළඟ පුව​ත කොටහේනේ දැරියගේ සිදුවීම සම්බන්ධයෙන් පොලිසියට නියෝගයක්

    සබැ​ඳි පුවත්

    විමල් වීරවංශ උසාවියට පැමිණේ

    නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 10කට වැඩි පිරිසක් රෝහලට

    කෑගල්ලෙන් වැඩිම වර්ෂාපතනයක්

    පාස්කු නඩුවේ තීන්දුව හෙට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    විමල් වීරවංශ උසාවියට පැමිණේ

    2026-09-21

    නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු

    2026-09-21

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-21

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 10කට වැඩි පිරිසක් රෝහලට

    2026-09-21
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    2026-09-20

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    2026-09-19

    රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ

    2026-09-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group