ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

යොවුන් වියේ ගැබ් ගැනීම් පැමිණිලි ඉහලට
මෙම වසරේ පළමු මාස 07 ක කාලය තුලදී යොවුන් වියේ ගැබ් ගැනීම් සම්බන්ධ පැමිණිලි 44ක් ජාතික ළමාරක්ෂක අධිකාරියට ලැබී තිබෙනවා. එම කාලය තුල ළමයින් සම්බන්ධ…
වාරිමාර්ග දෙපාර්තමේන්තුවට විෂය භාර ඇමතිගෙන් පැසසුම්
රාජකාරී නතර කර වෘත්තිය ඉල්ලීම් දිනා ගැනීමට ක්රියාකරන රාජ්ය ආයතන අතරට වාරි මාර්ග දෙපාර්තමේන්තුව ඇතුළත් නොවන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්ය කේ…
කලා වැව ආශ්රිතව සිදු කරන ජපන් ජබර ශාඛ ඉවත් කිරීම අද සිට
අනුරාධපුර කලා වැව ආශ්රිතව සිදු කරන ජපන් ජබර ශාඛ මුළුමනින්ම ඉවත් කිරීමේ ව්යාපෘතිය අද ආරම්භ වුණා. ඒ අනුව මෙම ව්යාපෘතිය ලබන 7 වැනිදා දක්වා අනුරාධපුර,…
ජල සැපයුම අත්හිටුවයි
කොළඹ ප්රදේශ කිහිපයකට අනිද්දා පැය 09ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා .ඒ අනුව පෙරවරු 10.30 සිට පස්වරු 07.30…
මෙරට විදෙස් සංචිත ඉහලට
මෙරට විදෙස් සංචිත වල සුළු ඉහළයාමක් සිදුව තිබෙනවා. ඒ අනුව අගෝස්තු මාසයේ දී ශ්රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්රමාණය එක්සත් ජනපද…
මෙම වසරේ යොවුන් වියේ ගැබ් ගැනීම් පැමිණිලි ඉහලට
මෙම වසරේ පළමු මාස 07 ක කාලය තුලදී යොවුන් වියේ ගැබ් ගැනීම් සම්බන්ධ පැමිණිලි 44ක් ජාතික ළමාරක්ෂක අධිකාරියට ලැබී තිබෙනවා. එම කාලය තුල ළමයින් සම්බන්ධ…
බිස්නස් කළ රුසියානු කත පොලිසියට මාට්ටු
රුසියානු ජාතික කාන්තාවක් උණවටුන සංචාරක පොලිස් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සංචාරක වීසා මත මෙරටට පැමිණි ව්යාපාරික කටයුතු සිදු කිරීමේ චෝදනාව මතයි. 29 හැවිරිදි…
ඇල්ල බස් අනතුරෙන් තංගල්ල නගර සභාවේ ලේකම් ඇතුළු 15ක් මරුට
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24 වන සැතපුම් කණුව ආසන්නයේ සිදු වූ රිය අනතුරෙන් තංගල්ල නගර සභාවේ ලේකම්වරයා ඇතුළු පුද්ගලයන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුරෙන්…
ඉන්දියාවේ ප්රදේශ රැසකට අධික වැසි සම්බන්ධයෙන් රතු නිවේදන
ඉන්දියාවේ ප්රදේශ රැසකට අධික වැසි සම්බන්ධයෙන් රතු නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනු නව දිල්ලි අගනුවර ඇතුලු ගුරුග්රාම් , ෆරීදාබාද් සදහායි මෙම අනතුරු ඇගවීම නිකුත්…
කොළඹ ප්රදේශ කිහිපයකට අනිද්දා ජල කප්පාදුවක්
කොළඹ ප්රදේශ කිහිපයකට අනිද්දා පැය 09ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා .ඒ අනුව පෙරවරු 10.30 සිට පස්වරු 07.30…
නබි සල් නායකකතුමාගෙ ජන්ම දිනයට සමගාමිව විහේෂ සැමරුම් උත්සවයක්
මුහම්මද් නබි සල් නායකකතුමාගෙ ජන්ම දිනයට සමගාමිව අද දින කොළඹ මහ නගර සභාවේදී විහේෂ සැමරුම් උත්සවයක් පැවැත්වුනා. ඒ කොළඹ නගරධිපති ව්රායි බල්තර්සා මහත්මියගේ ප්රධානත්වයෙන්. මෙම…
දිවයින පුරා සහල් වෙළඳපොළ තුළ වැටලීම් 2,800ක්
2025 ජනවාරි සිට අගෝස්තු මාසය දක්වා ජාරිභෝගික අදිකාරිය විසින් සිදු කළ වැටලීම්වලින් මහේස්ත්රාත් අධිකරණවල ගොනු කරන ලද නඩු හරහා රුපියල් මිලියන 211ක දඩ මුදල් නියම…
කොළඹට පැය 9ක ජල කප්පාදුවක්
සැප්තැම්බර් මස 6 වන දින කොළම ප්රදේශ කිහිපයක පැය 9ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව කොළඹ 01…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අවසන් පූර්ව වටය ජයගනී
ඕස්ටේරලියානු කණ්ඩායමට ලකුණු 14 ජයක්
ශ්රී ලංකාවට කඩුලු හයක පරාජයක්
වසර 17කට පසු ලැබුණු ආසියානු පදක්කම
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
බෝට්ටු අනතුරකින් 40 කට වැඩි පිරිසක් අතුරුදන්
නයිජිරියාවේ බෝට්ටු අනතුරකින් පුද්ගලයින් 40 දෙනෙකු අතුරුදන්
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…















































