
ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ ඉසව් කළමනාකරණ හා නිෂ්පාදන ආයතනයක් වන Cvent (Pvt) Ltd ආයතනයට වසරේ නෑගී එන උත්සව කළමනාකාරන ආයතනය ලෙස , Universal Visionary Leadership Award 2026 සම්මානයෙන් පිදුම් ලැබීය.
කොළඹ දී පැවති 6th Business & Investors Summit – Sri Lanka 2026 සම්මාන උළෙලේදී මෙම ගෞරවය හිමිවිය.
වසර 2 කට ආසන්න සුලු කාලයක් තුල ඉසව් කළමනාකරණ ක්ෂේත්රය තුළ නවෝත්පාදන සංකල්ප, නිර්මාණශීලීත්වය සහ සාර්ථක නායකත්වය තුළින් දැක්වූ දායකත්වය අගයමින් මෙම සම්මානය හිමිවීම Cvent ආයතනයේ ඉදිරි ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයකි.














