ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

පොලිස් ජීප් රථය පැහැරගත් සැකකරු පොලිසියට භාරවෙයි
තිස්සමහාරාම පන්නගමුව ප්රදේශයේදී පොලිස් ජීප් රථයක් පැහැර ගැනීමට ලක්ව තිබෙනවා. පන්නගමුව ප්රදේශයේ ඇති වූ ආරවුලක් සමථයකට පත් කිරීම සඳහා පොලිස් නිලධාරීන් හතර දෙනෙක් ගමන් කරමින්…
තියුණු ආයුධවලින් පහරදී කාන්තාවක් ඝාතනය කෙරේ
තියුණු ආයුධවලින් පහරදීමෙන් කාන්තාවක් ඝාතනය කර ඇති බව රාජාංගනය ප්රදේශයෙන් වාර්තා වනවා. යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් විසින් මෙලෙස පහරදීම හේතුවෙන් මියගොස් ඇත්තේ රාජාංගනය…
ගංජා පානය කර සිටි බස් රථ රියදුරෙක් අත්අඩංගුවට
ගංජා පානය කර බස් රථයක් ධාවනය කරවූ බස් රථ රියදුරෙකු බේරුවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බස් රථ රියදුරන් දැනුවත් කිරීමේ වැඩසටහනක් බේරුවල පොලිසිය විසින්…
යක්කල පහරදීමේදී පොලිසිය ආපු විදිහ ගැන තොරතුරු ඉල්ලයි
යක්කල පෙරටුගාමි සමාජවාදී පක්ෂ කාර්යාලයට ජවිපෙ පිරිස් පහරදීමේදී පොලිසිය ක්රියාකළ ආකාරය හා ඊට අදාළ තොරතුරු පිළිබඳ තොරතුරු දැනගැනීමේ පනත යටතේ පොලිස්පතිවරයාගෙන් විමසීමට අද (04) ප්රචාරක…
ධාවනයට නුසුදුසු තත්ත්වයේ ලොරි රථයක් පොලිස් භාරයට
ධාවනයට නොසුදුසු තත්ත්වයේ පවතින ලොරි රථයක් ධාවනය කරමින් සිටියදී ගිනිගත්හේන පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද(04) දින පොලිස් භාරයට ගෙන රියදුරු ඇපමත මුදාහැර…
බොරුව මුසාව මුලාව පසෙකලා රටට ඇති සැබෑ අභියෝගය හඳුනාගත යුතුයි
මේ වන විට අපිට තවත් අභියෝග රැසක් ඇති බවත් මේවා ගැන ජනතාවට කරුණු පැහැදිලි කළ යුතු බවත් 2028 සිට අප රටක් ලෙස වාර්ෂිකව ඇමෙරිකන් ඩොලර්…
දීර්ඝ සති අන්තියේ නුවරඑළියට විශාල සංචාරකයන් පිරිසක්
සති අන්ති දීර්ඝ නිවාඩුවත් සමග නුවරඑළිය සංචාරක හෝටල්, නවාතැන් පහසුකම් ලබාදෙන බංගලා සහ නිවාස දේශීය සංචාරකයන් විශාල පිරිසක් මේ වන විට මාර්ගගත ක්රමය ඔස්සේ වෙන්…
රත්නපුර ශික්ෂන රෝහලේ වෛද්ය වැඩ වර්ජනය අත්හිටුවයි.
රත්නපුර ශික්ෂන රෝහලේ ආරම්භ කළ වෛද්ය වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ රත්නපුර ශික්ෂණ රෝහලේ අධ්යක්ෂවරයා එම ධූරයෙන් ඉවත් කර සෞඛ්ය අමාත්යාංශයට අනුයුක්ත කරමින්…
ව්යාජ අංක තහඩු සහිත මෝටර් රථයක් පැදවූ වෛද්යවරියක් අත්අඩංගුවට
ව්යාජ අංක තහඩු සහිත සුඛෝපභෝගි මෝටර් රථයක් ධාවනය කරමින් සිටි වෛද්යවරියක් මහනුවර පොලීසියේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් හදිසි ඇමැතුම්…
තුසිත හල්ලොලුව යළිත් රිමාන්ඩ්
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තුසිත හල්ලොලුව මහතාගේ ඇප ඉල්ලීම ප්රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය අද නියම කර තිබෙනවා. ඒ අනුව සැකකරු ලබන 18 වනදා දක්වා…
විදේශයන්හිදී ආපදාවන්ට ලක්වන ශ්රි ලාංකික ශ්රමිකයන්ගේ දරුවන්ට ජනාධිපති අරමුදලෙන් ආධාර
ආපදාවලට මුහුණ දෙන විදෙස්ගත ශ්රමිකයින්ගේ මෙරට සිටින දරුවන්ගේ අධ්යාපනය දිරිගැන්වීම සඳහා ජනාධිපති අරමුදලෙන් මූල්යාධාර ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. ජනාධිපති අරමුදල, විදේශ කටයුතු,…
බැකෝ සමන්ගේ බිරිඳ රිමාන්ඩ්
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කළ මේ වන විට අත්අඩංගුවේ පසුවන බැකෝ සමන් නැමැත්තාගේ බිරිඳ වන ෂාධිකා ලක්ෂානි නමැත්තිය රක්ෂිත බන්ධනාගාර ගත කර…
රත්නපුර ශික්ෂන රෝහලේ වෛද්ය වැඩ වර්ජනය අත්හිටුවයි.
රත්නපුර ශික්ෂන රෝහලේ ආරම්භ කළ වෛද්ය වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ රත්නපුර ශික්ෂණ රෝහලේ අධ්යක්ෂවරයා එම ධූරයෙන් ඉවත් කර සෞඛ්ය අමාත්යාංශයට අනුයුක්ත කරමින්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ආසියානු ක්රීඩා උළලේ පදක්කමක් ලංකාවට අහිමි වුණා
ආසියානු ක්රීඩා උළෙලේ 1500m තරගයෙන් ගයන්තිකා සිව්වැනි ස්ථානයට
ලෝක කුසලානටය පෙර පුහුණු තරග දෙකක් අද
කුසල් පෙරේරාගේ වෛද්ය වාර්තාව එළියට
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ගංවතුරෙන් පකිස්ථානයේ 600ක් මියගිහින්
ඉන්දියාවේ හදිසි ගංවතුර තත්වයක්
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…















































