Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බස් රථයක ගැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-07-13

    වනජීවි නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

    2026-07-13

    කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක්

    2026-07-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බස් රථයක ගැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • වනජීවි නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක
    • කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක්
    • මරියසෙල් ගුණතිලකගේ අවසන් කටයුතු අද
    • ජෝර්දානයට ඉරානයෙන් ගුවන් ප්‍රහාර
    • විශ්‍රාම වයස් සංශෝධනය සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • වී මිලදී ගැනීම අද සිට ඇරඹෙයි
    • දකුණු කොරියාව උතුරු කොරියාවෙන් මානුශීය උපකාරයක් පතයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තැපෑලෙන් ලාභ ගන්න සුපිරි වැඩපිළිවෙලක්

    තැපෑලෙන් ලාභ ගන්න සුපිරි වැඩපිළිවෙලක්

    2025-09-05කියවීමට මිනිත්තු 1ක් ගතවේ.67 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    තැපැල් දෙපාර්තමේන්තුවේ සියලු අඩුපාඩු කඩිනමින් සකසා ජනතාවට වේගවත් විශ්වාසදායී සේවාවක් ක්‍රියාත්මක කිරීම සඳහා රජය පියවර ගනිමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා පවසනවා .
    අමාත්‍යවරයා මේ බව සදහන් කලේ ගලේවෙල ප්‍රදේශයේදී පවතී උත්සවයකට එක් වෙමින්.

    වසර පනහකටත් අධික පැරණී ගලේවෙල නගරයේ පැවතී තැපැල් කාර්යාලයේ අබලන් ගොඩනැගිලි ඉවත්කොට පසුගිය අයවැයෙන් වෙන් කෙරුණු රුපියල් මිලියන 14 පමණ මුදලක් වැය කරමින් වත්මන් රජයේ පළමු තැපැල් කාර්යාලයේ කටයුතු ආරම්භ කිරීමේ උත්සවයට අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එක්වුණා .

    ඒ අනුව ගලේවෙල නගර මධ්‍යයේ ඉදිවන අදාළ ගොඩනැඟිල්ල සඳහා මුල් ගල තැබීම ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය නලින්ද ජයසිස්ස මහතාගේ සුරතින් සිදු වුණා.

    මෙම උත්සව සභාව ඇමතූ අමාත්‍යවරයා අසදහන් කළේ තැපැල් දෙපාර්තමේන්තුවේ විවිධ අඩුපාඩුකම් මේ වෙන විට සපයමින් සිටින බවයි.
    බොහෝ කාලයක පටන් තැපැල් දෙපාර්තමේන්තුව පාඩු ලබමින් පැවතියද ඉදිරියේදී එය ලාභ ලබන ආයතනයක් බවට පත්කරන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

    පෙර පුව​තආසියානු කුසලානය එකපාරටම වෙනස් වෙයි ?
    ඊළඟ පුව​ත අපරාධ කල්ලි ඉවරම කරන්න ඇමරිකාවත් ලෑස්තියි !

    සබැ​ඳි පුවත්

    බස් රථයක ගැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    වනජීවි නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

    කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක්

    මරියසෙල් ගුණතිලකගේ අවසන් කටයුතු අද

    විශ්‍රාම වයස් සංශෝධනය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    වී මිලදී ගැනීම අද සිට ඇරඹෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බස් රථයක ගැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-07-13

    වනජීවි නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

    2026-07-13

    කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක්

    2026-07-13

    මරියසෙල් ගුණතිලකගේ අවසන් කටයුතු අද

    2026-07-13
    ක්‍රීඩා පුවත්

    ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට

    2026-07-12

    ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්

    2026-07-12

    අයෝමාල් පෙරේරාගෙන් මෙරටට රිදී පදක්කමක්

    2026-07-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group