ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

සර්ව ජනබලය රට දියුණුව කරා ගෙන යන පක්ෂයක්
සර්ව ජනබල පක්ෂය ජනතාවට ව්යවසායකත්වය මනසට ලබාදී රට දියුණුව කරා රැගෙන යන පක්ෂයක් බව එම පක්ෂයේ නායක ව්යවසායක පාර්ලිමේන්තු මන්ත්රී දිලිත් ජයවීර මහතා පවසනවා. ඒ…
විනෝද ගමන අවසන් ගමන් වෙයි
හැටන් කොටගල ප්රදේශයේ සංචාරයක් සඳහා පැමිණ නවාතැන් ගෙන සිටි පුද්ගලයෙකු එම සංචාරක හෝටලයේ කාමරය තුළ මියගොස් ඇති බව දිඹුලපතන පොලිසිය පවසනවා. මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ…
වී මෙට්රික්ටොන් 40,000කට අධික ප්රමාණයක් රජය මිලදී ගනී
රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවල යටතේ මේ වනවිට වී මෙට්රික්ටොන් 40,000කට අධික ප්රමාණයක් මිලදී ගෙන ඇති බව වී අලෙවි මණ්ඩලය පවසනවා. ඒ අනුව වැඩිම වී…
වීසා නොමැති ශ්රී ලාංකික 5000ක් ඊශ්රායලයේ
විසා බලපත් නොමැති ශ්රී ලාංකිකයන් පන්දහසක් පමණ ඊශ්රායලයේ රැඳී සිටින බව එරට ශ්රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සදහන් කර තිබෙනවා. එම පිරිසට විසා බලපත්…
ශෂීන්ද්ර රාජපක්ෂ බන්ධනාගාර රෝහලට
රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු රාජ්ය අමාත්ය ශෂීන්ද්ර රාජපක්ෂ මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා. වෛද්ය නිර්දේශය මත ඊයේ පස්වරුවේ ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට…
පද්මෙගේ වලදැමූ අයිස් මත්ද්රව්ය නිෂ්පාදන අමුද්රව්ය තොගය අද ගොඩ ගනී
මිද්දෙණිය ප්රදේශයේදී සොයා ගත් අයිස් මත්ද්රව්ය නිෂ්පාදනයට යොදාගන්නා බවට පැවසෙන අමුද්රව්ය තොගය අද ගොඩ ගැනීමට නියමිතව තිබෙනවා. එහි තිබී කිලෝග්රෑම් 50,000කට ආසන්න තොගයක් සොගා ගෙන…
මීගමුවේ නිවසකට සහ පානදුරේ වෙළෙඳ සැලකට වෙඩි ප්රහාර
මීගමුව සහ පානදුර ප්රදේශවලදී වෙඩි තැබීම් දෙකක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් විසින් අද(06) අලුයම 1.38ට පමන මීගමුව කුට්ටිදූව ප්රදේශයේ…
උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා. ඒ අනුව එම නිවේදනය අද දිනය පුරා වලංගු වන බවයි කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව සඳහන්…
ඇල්ල වැල්ලවාය මාර්ගයේ අනතුරට ලක්වූ බස් රථය සම්බන්ධයෙන්අණාවරණයක්
ඇල්ල වැල්ලවාය මාර්ගයේ අනතුරට ලක්වූ බස් රථය 2023 වසරේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ලියාපදිංචියෙන් ඉවත්ව තිබෙනවා. එම බස් රථය සම්බන්ධයෙන් ප්රකාශයක් සිදු කරමින් ප්රවාහන නියෝජ්ය…
ප්රදේශ කිහිපයකට වැසි
කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. සුළං බස්නාහිර සිට නිරිත දක්වා…
ග්රෑන්ඩ්පාස් වෙඩි තැබීමක්
කොළඹ ග්රෑන්ඩ්පාස් ප්රදේශයේ ඊයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. තැබීමෙින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. මියගොස් ඇත්තේ 26 හැවිරිදි කැලණිය ප්රදේශයේ පදිංචිකරුවෙක්. මහවත්ත ඔරලෝසු…
ඊශ්රායල ආරක්ශක ඇමතිගෙන් ගාසා නගරයට රතු එළියක්
ඊශ්රායලය ගාසා නගරය වෙත සිදු කළ ප්රහාරයකින් පුද්ගලයින් 44 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ අතර කුඩා ළමුන් 7 දෙනෙකුද සිටින බවයි විදෙස් මාධ්ය වාර්තා කර…
සපුගස්කන්ද තෙල් පිරිපහදු ධාරිතාව මෙන් දෙගුණයකින් යුත් නව පිරිපහදුවක්
සපුගස්කන්ද ප්රදේශයේ ඉදිකෙරෙන වර්තමාන තෙල් පිරිපහදු ධාරිතාව මෙන් දෙගුණයකින් යුත් නව පිරිපහදුව ව්යාපෘතියට අභිලාශ කැඳවීම සිදුකර තිබෙනවා. මෙය ඩොලර් බිලියන 3ක ආයෝජනයක් බවයි ලංකා ඛණිජ…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ලෝක කුසලාන තරගාවලියේ ශ්රී ලංකාව මුහුණ දෙන පළමු තරගය අද
ලක්මව රනින් සැරසූ තරුෂිට ඉඩමක්
ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ දෙවන තරගය අද
නවසීලන්ත කණ්ඩායමට සුපිරි ජයක්
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
රුසියානු සහ යුක්රේන ජනපතිවරුන් අතර හමුවක් ?
චීන – ඉන්දීය මිත්රත්වය යළිත් අළුත් වෙයි
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…















































