මෙම වසරේ පළමු මාස 07 ක කාලය තුලදී යොවුන් වියේ ගැබ් ගැනීම් සම්බන්ධ පැමිණිලි 44ක් ජාතික ළමාරක්ෂක අධිකාරියට ලැබී තිබෙනවා.
එම කාලය තුල ළමයින් සම්බන්ධ පැමිණිලි 5461 ක් සහ ළමුන් බරපතළ ලෙස ලිංගික අපයෝජනය කිරීම සම්බන්ධ පැමිණිලි 141 ක් ද ලැබී ඇති බවයි සදහන් වන්නේ.
එමෙන්ම ලිංගික අතවර කිරීමට අදාළ පැමිණිලි 330 ක් හා ස්ත්‍රී දූෂණ සම්බන්ධ පැමිණිලි 32 ක් ද ලැබී ඇති බව එම අධිකාරිය සදහන් කලා.
උණුසුම් පුවත්
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි













