ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

ව්යාජ අංක තහඩු සහිත මෝටර් රථයක් පැදවූ වෛද්යවරියක් අත්අඩංගුවට
ව්යාජ අංක තහඩු සහිත සුඛෝපභෝගි මෝටර් රථයක් ධාවනය කරමින් සිටි වෛද්යවරියක් මහනුවර පොලීසියේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් හදිසි ඇමැතුම්…
ව්යාජ ලිපිලේඛන, තියුණු ආයුධ සහ හෙරොයින් සමග අයෙක් අත්අඩංගුවට
ව්යාජ ආදායම් බලපත්ර, රක්ෂණ සහතික පත්, හෙරොයින් හා තියුණු ආයුධ සමග සැකකරුවෙක් කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ කළුතර…
මීටියාගොඩ වෙඩිල්ලට ආගරපතනෙන් අයෙක් අල්ලයි
මීටියාගොඩ මලවැන්න ප්රදේශයේදී පසුගිය 01 වැනිදා මෝටර් රථයක් ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීමේ සිද්ධියකට අදාළව සැකකරනු ලබන පුද්ගලයෙක් තලවකැලේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින්…
ප්රදේශ කිහිපයකට අදත් වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනව. එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, අම්පාර,…
විදුලිබල සේවකයන් වෘත්තීය ක්රියාමාර්ගයක් අරඹයි
ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම වෘත්තිය සමිති අද අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, ලංකා විදුලිබල මණ්ඩලය ප්රතිව්යූහගත කිරීම සහ සේවක…
ශිෂ්යත්ව විභාගයේ ප්රතිඵල අන්තර්ජාලයට
2025 වසරේ 05 ශ්රේණිය ශිෂ්යත්ව විභාගයේ ප්රතිඵල අන්තර්ජාලයට නිකුත්කර තිබෙනවා. ඒ අනුව www.doenets.lk සහ www.results.exams.gov.lk යන සබැදි ඔස්සේ ප්රතිඵල පරික්ෂා කරගත ගත හැකියි. ශිෂ්යත්ව විභාගයේ…
සූදු ක්රීඩා නියාමන පනතට කථානායකගේ අනුමැතිය
සූදු ක්රීඩා නියාමන අධිකාරිය කෙටුම්පත සඳහා ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 79 ව්යවස්ථාව ප්රකාරව කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතාගේ සහතිකය හිමිව තිබෙනවා. පසුගිය 19 වැනිදා පාර්ලිමේන්තුවේ දෙවනවර කියවීමේ…
උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය හෙට දිනය දක්වා වලංගු වන බවයි කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.…
අන්තර් විශ්වවිද්යාල විද්යායතන ශිෂ්ය ක්රියාකාරි සාමාජිකයන් හා හරිනි අමරසූරිය මෙනවිය අතර සාකච්ඡාවක්
අන්තර් විශ්වවිද්යාල විද්යායතන ශිෂ්ය ක්රියාකාරි කමිටු සාමාජිකයන් හා අධ්යාපන, උසස් අධ්යාපන හා වෘත්තීය අධ්යාපන අමාත්ය, අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර සාකච්ඡාවක් සිදුව තිබෙනවා ඒ…
විදුලි සංදේශ යටිතල පහසුකම්වල දැඩි අවශ්යතාවක් – එරංග වීරරත්න
විදුලි සංදේශ යටිතල පහසුකම්වල දැඩි අවශ්යතාවක් පවතින බව නියෝජ්ය අමාත්ය එරංග වීරරත්න මහතා පවසනවා. ඒ සඳහා දායකවීමට හැකි බලපත්රලාභී ආයතනවලට ඇරයුම් කරන බවයි නියෝජ්ය අමාත්යවරයා…
නව මහාධිකරණ විනිසුරුවරු 18 දෙනෙක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව මහාධිකරණ විනිසුරුවරු 18 දෙනෙක් පත් කර තිබෙනවා. මීට අදාළ පත්වීම් ලිපි ජනාධිපතිවරයා විසින් ඊයේ ජනාධිපති කාර්යාලයේදී ප්රදානය කිරීමටයි…
ජනපතිගෙන් වැරදි වැඩ කරන පොලිස් නිලධාරීන්ට රතු එළි – VIDEO –
මත්ද්රව්ය ජාවාරම්කරුවන්ට සහය දෙන පොලිස් නිලධාරීන් සේවයෙන් ඉවත් කිරීමට ඉතා කඩිනමින් පියවර ගන්නා බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. එවැනි නිලධාරීන්ට එම ක්රියාවන් වලින්…
මන්නාරමෙන් , සීදුවෙන් මත්ද්රව්ය තොග පිටින් අහුවෙයි
පොලිස් දිනයට සමගාමීව සිදුකළ වැටලීමකදී කේරළ ගංජා කිලෝ ග්රෑම් 900කට අධික ප්රමාණයක් සොයාගෙන තිබෙනවා. මෙම කේරළ ගංජා තොගය සොයාගෙන ඇත්තේ මන්නාරම ප්රදේශයේ පොලීසිය සහ නාවික…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
නිලූක කරුණාරත්න ක්රිඩාවට සමුදෙයි
පුහුණු තරග දෙකම අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ අත්හරී
මීටර් 400 තරග ඉසව්වේ අවසන් මහා තරගයට ශ්රී ලංකාව
තවත් පුහුණු තරග දෙකක් අද
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ඊශ්රායලයෙන් ගාසා තීරයට දැවැන්ත ප්රහාර මාලාවක්
යුක්රේන ජනපතිගෙන් රුසියාවට චෝදනා
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…















































