ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

වෙහෙරගල ජලාශයෙන් ආයුධ ගෝනි 2ක් සොයා ගැනේ.
කතරගම වෙහෙරගල ජලාශයේ තිබී පතොරම් බවට සැක කෙරෙන පෙට්ටි 2ක් සහ ආයුධ යැයි සැක ගෝනි 2ක් ද සොයාගෙන ඇති බවට තොරතුරු වාර්තා වනවා. එමෙන්ම එහි…
ජනාවාස සතිය අද සිට
ලෝක ජනාවාස දිනයට සමගාමීව ඔක්තෝබර් මස 1 වැනි දින සිට 5 වැනි දිනය දක්වා ජනාවාස සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එහි සමාරම්භය ඔක්තෝබර් මස 1…
VIDEO: පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාරි ජයසිංහ අබායා ඇඳුමට බසී
තරුණ මුස්ලිම්වරුන්ගේ සංගමයේ නාවලපිටිය ශාඛාව හා නාවලපිටිය නගර මධ්‍යයේ පිහිටි මුස්ලිම් පල්ලියේ සංවිධානයෙන් “” නමින් වැඩසටහනක් ඊයේ(30) දවස පුරා පවත්වා තිබෙනවා. මෙම වැඩසටහන මගින් මුස්ලිම්…
බස්රථවල ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අද සිට
බස්නාහිර පළාත තුළ බස් රථවල ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අද සිට අනිවාර්ය කර තිබෙනවා. ප්‍රවේශ පත්‍ර නිකුත් නොකිරීම සහ මගී ජනතාව ප්‍රවේශ පත්‍ර ලබානොගැනීම සම්බන්ධයෙන්…
ඩුබායිවලින් පිටුවහල් කළ “ටින්කර්” අත්අඩංගුවට
ශ්‍රී ලංකා පොලිසිය, රාජ්‍ය බුද්ධි සේවය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි පොලිසිය එක්ව සිදු කරන ලද මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස අත්අඩංගුවට ගැනුණු අවශ්‍ය කරන සැකකරුවෙක්…
ජනපති අනුර යලි දිවයිනට
ජපානයේ නිල සංචාරයක නිරත වී සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරුවේ දිවයිනට පැමිණියා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80…
අද දවසේ කාලගුණ තත්ත්වය
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව…
කෝටි 10ක් වංචා කළ සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
ස්ථිර ඔප්පු ලබාදෙන බවට පොරොන්දු වී රුපියල් කෝටි 10කට ආසන්න මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙක් සහ සැකකාරියක් අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවෙන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
රිය අනතුරු දෙකකින් තිදෙනෙක් මරුට
පොතුහැර සහ හොරොව්පොතාන යන ප්‍රදේශවලදී සිදු වූ මාරාන්තික රිය අනතුරු දෙකකින් පුද්ගලයන් තිදෙනෙක් මියගොස් තිබෙනවා. පොලිසිය කියා සිටියේ හොරොව්පොතාන කපුගොල්ලෑව මාර්ගයේ පහුලෑව හන්දිය ආසන්නයේදී අනතුරක්…
දුම්රියේ ගැටී පුද්ගලයෙක් මරුට
දුම්රියේ ගැටී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. පොලිසිය කියා සිටියේ පේරාදෙණිය බරක්මන දුම්රිය ස්ථානය ආසන්නයේදී මහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීග්‍රගාමි දුම්රියේ ගැටී පුද්ගලයෙකු මියගොස්…
කොකේන් කිලෝ 3ක් සමග දෙදෙනෙක් මාට්ටු
කොකේන් මත්ද්‍රවය සග සැකකරුවන් දෙදෙනෙක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ හිරණ, ගල්තුඩේ ප්‍රදේශයේදී සැකකරුවන් අත්අඩංගුවට ගැනුණු බවයි.…
තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් පොලිසියෙන් නිවේදනයක්
රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් යන අය කාර් රථයක් තුළ සැකකටයුතු ලෙස පිලිස්සී මියයාමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද වැඩිදුර විමර්ශනයන්…
ප්‍රසන්න රණවීරට ඇප
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ඇප මත මුදාහැර තිබෙනවා. රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කොට විකුණුවේ යැයි යන…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
කුසල් සහ සධීරගෙන් අර්ධ ශතක
දික්වැල්ල තෝරාගත් හේතුව උපුල් තරංග කියයි (වීඩියෝ)
කාසියේ වාසිය බංගලි ක්‍රීඩකයන්ට
පැතුම් හොඳම තුන්දෙනා අතරට
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ට්‍රම්ප් බ්‍රිතාන්‍යයට
වෙනිසියුලාවේ බෝට්ටුවකට අමෙරිකාවෙන් යලි ප්‍රහාර
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…














































