බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කර ඇත. තරගාවලිය පුරාවට තරග විස්තර FM 107 වී FM රේඩියෝවෙන් ශ්‍රවණය කළ හැක. ආශ්‍රීත පුවත්: කොදෙව්වන් පරදා දකුණු අප්රිකාවට ජය cricket Sri Lanka