Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වසරේ මේ දක්වා පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 12 සීමාව ඉක්මවයි

    2026-07-20

    අද සිට බිත්තර මිල ඉහළට

    2026-07-20

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට

    2026-07-20
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වසරේ මේ දක්වා පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 12 සීමාව ඉක්මවයි
    • අද සිට බිත්තර මිල ඉහළට
    • ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට
    • පොලිස් උත්තමාචාර සහිතව හිටපු පොලිස්පතිගේ අවසන් කටයුතු අද පස්වරුවේ
    • හංගේරියාවේ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණයක්
    • දුම්වැටි තොගයක් සමඟ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට
    • ෆේස්බුක් වෙබ් අඩවියේ හදිසි බිඳවැටීමක්
    • ඩීසල් මත පදනම් වූ විදුලි උත්පාදනය අවම කිරීමට පියවර
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අද දවසේ කාලගුණ තත්ත්වය

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2025-10-01කියවීමට මිනිත්තු 2ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බවයි.

    මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද, වයඹ සහ මධ්‍යම පළාත්වත් ත්‍රීකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 30ක 40ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    මේ අතර දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා ඉදිරි පැය 24ක කාලය සඳහා වූ කාලගුණ නිවේදනයද නිකුත් කර තිබෙනවා.

    වැසි තත්ත්වය

    කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැක.

    සුළඟ

    සුළං නිරිත දෙසින් හමා එනඅ තර සුළගේ වේගය පැයට කිලෝමීටර් 30ක් 40ක් පමණ වේ.

    මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ක් 55ක් පමණ දක්වා ඉහළ යා හැක.

    කන්කසන්තුරය සිට ත්‍රීකුණාමලය දක්වා වරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ක් පමණ දක්වා ඉහළ යා හැක.

    මුහුදේ ස්වභාවය

    මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.

    කන්කසන්තුරය සිට ත්‍රීකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ.

    පෙර පුව​තකෝටි 10ක් වංචා කළ සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
    ඊළඟ පුව​ත ජනපති අනුර යලි දිවයිනට

    සබැ​ඳි පුවත්

    වසරේ මේ දක්වා පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 12 සීමාව ඉක්මවයි

    අද සිට බිත්තර මිල ඉහළට

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට

    පොලිස් උත්තමාචාර සහිතව හිටපු පොලිස්පතිගේ අවසන් කටයුතු අද පස්වරුවේ

    හංගේරියාවේ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණයක්

    දුම්වැටි තොගයක් සමඟ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වසරේ මේ දක්වා පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 12 සීමාව ඉක්මවයි

    2026-07-20

    අද සිට බිත්තර මිල ඉහළට

    2026-07-20

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට

    2026-07-20

    පොලිස් උත්තමාචාර සහිතව හිටපු පොලිස්පතිගේ අවසන් කටයුතු අද පස්වරුවේ

    2026-07-20
    ක්‍රීඩා පුවත්

    පාපන්දු ලෝක කුසලානයේ තුන් වන ස්ථානය එංගලන්තයට

    2026-07-19

    ජාතික යොවුන් බොක්සිං තරගාවලියේ සමස්ත පිරිමි ශූරතාවය කොළඹ නාලන්දාවට

    2026-07-19

    එල් පී එල් තරගාවලියේ දඹුල්ල සික්සර්ස් කන්ඩායමට ලකුණු 18 ක ජයක්

    2026-07-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group