Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සෞදි අරාබියට මිසයිල ප්‍රහාර

    2026-07-25

    එල් නිනෝ වර්ධනය පිළිබඳ නවතම අනාවරණයක්

    2026-07-25

    ඉන්දීය අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි

    2026-07-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සෞදි අරාබියට මිසයිල ප්‍රහාර
    • එල් නිනෝ වර්ධනය පිළිබඳ නවතම අනාවරණයක්
    • ඉන්දීය අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි
    • නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය තොගයක් විනාශ කෙරේ
    • විපක්ෂයේ පක්ෂ නායකවරුන්ගේ විශේෂ සාකච්ඡාවක්
    • ගල්වලක තිබී දැරියකගේ මළසිරුරක් හමුවෙයි
    • 2026 LPL තරගාවලියේ 11 වන සහ 12 වන තරග අද
    • ඩොලර් ලක්ෂ 25හේ හැකර් කොල්ලය ගැන මහා බැංකුවෙන් වාර්තාවක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූලි 26
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » VIDEO: පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාරි ජයසිංහ අබායා ඇඳුමට බසී

    VIDEO: පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාරි ජයසිංහ අබායා ඇඳුමට බසී

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-10-01කියවීමට මිනිත්තු 1ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    තරුණ මුස්ලිම්වරුන්ගේ සංගමයේ නාවලපිටිය ශාඛාව හා නාවලපිටිය නගර මධ්‍යයේ පිහිටි මුස්ලිම් පල්ලියේ සංවිධානයෙන් “” නමින් වැඩසටහනක් ඊයේ(30) දවස පුරා පවත්වා තිබෙනවා.

    මෙම වැඩසටහන මගින් මුස්ලිම් ආගමික ස්ථානයක සිදු කරන සියලු කටයුතු ඔවුන්ගේ ආගමික වත්පිළිවෙළත්, ආහාර පාන, ඇඳුම් පැළඳුම් පිළිබඳ මෙන්ම එම ආගමික ස්ථානය මුළුමනින්ම නිරීක්‍ෂණය කරමින් දැනුම ලබාදීම සිදු කෙරෙන බවත් මුස්ලිම් භක්තිකයන් නෙවාන පිරිස් තුළ තම ආගම සම්බන්ධයෙන් පවතින ඇතැම් දුර්මත ඉවත් කිරීමත් ඔවුන්ට තම ආගම පිළිබඳ දැනුම ලබාදීමත් මූලික අරමුණ ලෙස මෙම වැඩසටහන සිදු කළ බවත් ඉස්ලාම් ධර්මය ප්‍රචාරණය කිරීමක් කිසිදු ලෙසකින් මෙයින් බලාපොරොත්තු නොවන බවත් වැඩසටහන සංවිධානය කළ තරුණ මුස්ලිම්වරුන්ගේ සංගමයේ සභාපති මොහොමඩ් සුක්රී මහතා කියා සිටියා.

    මෙහිදී මුස්ලිම් ජාතිකයන්ට අනන්‍ය වූ ඇඳුම් පැළඳුම්, වැඩසටහනට සහභාවූ පිරිස් වෙත පැළඳීමේ අවස්ථාව ලබාදී තිබූ අතර, මුස්ලිම් කාන්තාවන් පළඳින අබායා ඇඳුමකින් ප්‍රධාන ආරාධිතයා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාරි ජයසිංහ මහත්මිය සැරසී මෙහෙන්දි රටාවලින් අලංකාරව සිටීම සියලු දෙනාගේ දැඩි අවධානයට ලක් වූවා.

    මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී තුෂාරි ජයසිංහ, නාවලපිටිය නගර සභාවේ සභාපති අමල් ප්‍රියංකර, පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සභා ලේකම්තුමිය ඇතුළු සියලු රාජ්‍ය ආයතන නගරයේ පාසල්වල සිසු දරු දැරියන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

    පෙර පුව​තබස්රථවල ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අද සිට
    ඊළඟ පුව​ත ජනාවාස සතිය අද සිට

    සබැ​ඳි පුවත්

    සෞදි අරාබියට මිසයිල ප්‍රහාර

    එල් නිනෝ වර්ධනය පිළිබඳ නවතම අනාවරණයක්

    ඉන්දීය අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි

    නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය තොගයක් විනාශ කෙරේ

    විපක්ෂයේ පක්ෂ නායකවරුන්ගේ විශේෂ සාකච්ඡාවක්

    ගල්වලක තිබී දැරියකගේ මළසිරුරක් හමුවෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සෞදි අරාබියට මිසයිල ප්‍රහාර

    2026-07-25

    එල් නිනෝ වර්ධනය පිළිබඳ නවතම අනාවරණයක්

    2026-07-25

    ඉන්දීය අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි

    2026-07-25

    නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය තොගයක් විනාශ කෙරේ

    2026-07-25
    ක්‍රීඩා පුවත්

    2026 LPL තරගාවලියේ 11 වන සහ 12 වන තරග අද

    2026-07-25

    ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය ගැන අයි සී සී යෙන් දැනුම් දීමක්

    2026-07-25

    එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය

    2026-07-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group